රටක economy එක collapse උනාම සහ banking system එක කඩන් වැටුනම මිනිස්සු අරගෙන තියන නය වලට මොකද වෙන්නේ?
හිතන්න මම ABC කියන බැංකුවෙන් fixed rate එකට නායක අරන් තියනවා. දැන් බැංකුව හෝ රටේම economy එක collapse වෙනවා. government එකෙන් bank වල තියන මිනිස්සුන් ගේ සල්ලි freeze කරනවා. ගන්න පුළුවන් ප්‍රමනේ limit කරනවා.
එහෙම උනාම මම ගත්තු නයට මොකද වෙන්නේ?
agreement එකේ තියන විදියටම ගෙවාගෙන යන්න වෙනවද?
නැත්තම් මම ඇපේට තියපුව bank එකෙන් විකුණලා loan එක immediately close කරනවද?
(හිතන්න economy වැටුනට මගේ ජොබ් එක බේරිලා මට නය agreement එකේ විදියට ගෙවාගේන යන්න පුළුවන් විදියේ අදායමක් තාම එනවා කියල)
මොකක්ද process එක?