machan mage marrige life ake loku awulak thiyanva.hoda council karana porak dannvada.samara kattiya wavagena kanavane ban.plzzz machan danna kenek innvanam kiyapan...loku udawak..
Yes, GYM ekakata yanna, workout karanna patan ganna. deadlift, squat ehema gahanna.මේක ගොඩ දා ගන්න පුලුවන්ද ?
ithin kohomath amarui ung ekka feelings ganna, anik eka unge gon part wadie, porn actress la diha balagena masturbate karapu ubata kohomath real sex waladi feel wenawa adui. thats very normal. specially lankawe gon kaali)
) but eeka kisi awulak naha aye natural wenawa porn nawattala real sex witharak karanakota. ea wagema workout karanakota.ඕක මූට විතරක් නෙවේ ලංකාවේ කොල්ලෝ සැලකිය යුතු ප්‍රතිශතයකට තියෙන දෙයක්. කොහොම හරි කරලා දෙමව්පියෝ දෙන්නා කන්න දෙනවා පැලෙන්න.සල්ලිත් දෙනවා ඕන ඕන දේවල් කරන්න. ඉතින් හිතන්න දෙයක් ප්‍රශ්ණයක් නෑනේ. වැල ඇදීම ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑනේ. ඒකනේ පිටරට කොල්ලෝ කෙල්ලන්ව අවුරුදු 15-16 පාට් ටය්ම් ජොබවල්වලට යවන්නේ.එතකොට පොඩි කාලේ ඉදන්ම වැඩ කරන්න, ආචාර ධර්ම ,මුදල් කළමණාකරණය වගේ දේවල් ඉගෙන ගන්නවා. ඊට පස්සේ උන් ගෙවල්වල ලැගගෙන ඉන්නේ නෑ උන්ට ඕනේ කෙනෙක් බැඳගෙන ඉන්නවා. ටිකක් කල් ඉඳලා එපා නම් අයින් වෙනවා.
ලංකාවේ ගොඩක් එවුන් නිකන් ඉඳන් කන්න බලන්නේ මෙන්න මේ පොඩි කාලේ වෙන වැරැද්ද නිසා.
ඕක මූට විතරක් නෙවේ ලංකාවේ කොල්ලෝ සැලකිය යුතු ප්‍රතිශතයකට තියෙන දෙයක්. කොහොම හරි කරලා දෙමව්පියෝ දෙන්නා කන්න දෙනවා පැලෙන්න.සල්ලිත් දෙනවා ඕන ඕන දේවල් කරන්න. ඉතින් හිතන්න දෙයක් ප්‍රශ්ණයක් නෑනේ. වැල ඇදීම ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑනේ. ඒකනේ පිටරට කොල්ලෝ කෙල්ලන්ව අවුරුදු 15-16 පාට් ටය්ම් ජොබවල්වලට යවන්නේ.එතකොට පොඩි කාලේ ඉදන්ම වැඩ කරන්න, ආචාර ධර්ම ,මුදල් කළමණාකරණය වගේ දේවල් ඉගෙන ගන්නවා. ඊට පස්සේ උන් ගෙවල්වල ලැගගෙන ඉන්නේ නෑ උන්ට ඕනේ කෙනෙක් බැඳගෙන ඉන්නවා. ටිකක් කල් ඉඳලා එපා නම් අයින් වෙනවා.
ලංකාවේ ගොඩක් එවුන් නිකන් ඉඳන් කන්න බලන්නේ මෙන්න මේ පොඩි කාලේ වෙන වැරැද්ද නිසා.

ලියල තියෙන විස්තරේ බැලුවම උඹ ඕකට කොච්චර වහල් වෙලාද කියල තේරුම් ගන්න අමාරු නෑ. ඇත්තටම උඹ මානසිකව වැටෙන්න ඕනේ ඔය විදිහට ජීවත් වෙලා මැරෙන මොහොතේ ඕක උපාදාන කරගෙන මලොත් මොන වගේ කාලකන්නි භවයක ඉපදෙයිද කියන එක ගැන හිතල. උඹල සත්තුන්ටත් හපන් බන්. තරහ ගන්න එපා වචන පොඩ්ඩක් සැර උනාට. අනුකම්පාවෙන් කිව්වේ. පුළුවන්නන් හිත පාලනය කරගනින්. නිතර දෙවේලේ අතොරක් නැතිව සෙක්ස් ගැනම හිත හිත ඉන්නවට වඩා මනුස්සයෙක් විදිහට හිතන්න කරන්න ඕන තරම් වටිනා දේවල් තියෙනවා. අනිත් එක දැන් උඹම බලපන් උඹ ඕක කර කර ආශ්වාද විඳින්න ගිහින් දැන් ඒකෙ ආදීනවය විඳින හැටි. හේතුවයි ඵලයයි දෙකම ඔතන තියෙනවා.![]()


Deep. Oka muta therenne naa bn.![]()
උබ කියන එක හරි. හැබැයි මෙහෙ කවදාවත් ඔය සිස්ටම් එකට යන්නෙ නෑ. ඕව පරම්පරා ගතව එන සංස්කෘතික ගැටළුනේ. දන්නවනේ මෑතකදී අර ඉස්කෝල ළමයින්ට ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න යද්දී මැදගොඩ අභයතිස්ස වගේ උතුමෝ දඟලපු දැඟලිල්ල