ED නිසා මම මානසිකව වැටිලා ඉන්නේ

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,869
    13,113
    113
    please
    *stop Masturbate
    *stop smoking
    *stop watch porn
    *start workouts

    and wait 90 days. automatically it will be normalize.


    Do this..


    WHile doing what he said take



    LIV52
    Ashwagandha 2 capsule and wajeebala from Ayurveda department navinna (isiwara)


    Owa goverment approved products machan only herbal will work for you


    What are these capsule for? :shocked:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මුස්ලිම්වරුන්ට නම් ඔය ප්‍රශ්න නෑනේ .මේ ඉන්න ටිකේ ඔවා අල්ලගෙන මොනා කරන්නද ? පිරිමියෙක් උනානම් වර්ගයා බෝ කරන්න ඔනේ .හොදට හම්බ කරන්න ඔනේ.ආතල් එකේ ඉන්න ඔනේ.. මුස්ලිම් වරුන්ට ගෑනු 7ක් ඉන්නේ ඔවා නිසානේ ... මල විකාර.ඔහොම අතේ ගැහුවම ප්‍රේත දෝස එනවා .ඔවා බොන උන් ඉන්නවා.:oo:
     

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    පින්සිද්ද වෙයි මචන් ආතල් එකට ගන්න එපා. මම මානසිකව වැටිලා ඉන්නේ.දන්නා දෙයක් තියෙනවා නම් help එකක් දෙන්න.

    මම මර විදියට sex වලින් active හිටිය. දවසට දහ දෙළොස් පාර masturbate කරපු දවස් තිබුනා. හැමදාම වගේ දවසට 2ක් කරා.sex කරනවා කිසි ප්‍රශ්නයක් තිබුනේ නෑ. Climax එකෙන් විනාඩි 2න් ආයේ බඩු ready. හැබැයි දැන් සති 2ක විතර ඉඳන් හරියට නගින්නේ නැ. මම ඊයේ sex කරා.යන්තම් පොඩ්ඩක් නග්ගලා වැඩේ කරේ. ඉස්සර එහෙම නැ. පොඩි touch එකක් උනත් ඇති.

    මම හිතන්නේ මට Erectile Dysfunction (ලිංගික බෙලහීනතාවය) තියෙනවා. මම ඒ ගැන කියෙව්වා. වැඩිපුර masturbate කරා කියල එහෙම වෙනවා කියලා හොයාගෙන නෑලු. බර වැඩි එකත් හේතුවක් වෙන්න පුළුවන්ලු.මගේ වයස 30. marry කරලා නෑ. උස 5'4" බර 79kg. BMI එක 30.1 යි. ඒ කියන්නේ Obese Class I. තව එක එක සීන් තියෙන්න පුළුවන්ලු.මම last week අර්ශස් වලට බෙහෙත් ගත්තා. ඒක වැඩි දවස් වල මේකත් උනේ. internet එකේ නම් තියෙනවා අර්ශස් සහ Erectile Dysfunction අතර සම්බන්දයක් තියෙනවලු. මම channel කරපු lanka hospital එකේ specialist නම් කිව්වේ එහෙම direct සම්බන්දයක් නෑ. thyroxine check කරලා බලන්න කියල. TSH blood test එකත් කරගෙන doctor කෙනෙක් meet වෙන්න යන්න ඉන්නේ.

    මම මානසික වැටිලා බං ඉන්නේ.උඹලට මෙහෙම වෙලා තියෙනවද ? මේක ගොඩ දා ගන්න පුලුවන්ද ? ඉංග්‍රීසි බෙහෙත් වලට වඩා ආයුර්වේද බෙහෙත් හොඳයිද ? මොන speciallist ද channel කරන්න ඕන? අත්දැකීම් තියෙනවා නම් please comment එකක් දාගෙන යන්න.


    Take vitamin C/ D and B Complex and add zink (before bed for good sleep)
    Do some HIIT exercise least 15 min day
    get more greens to the diet
    sleep 8 hours
    no more Porn

    in 3 weeks you will see the difference
     

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    Yes, GYM ekakata yanna, workout karanna patan ganna. deadlift, squat ehema gahanna.
    Porn balana eka nawattanna.

    Sex karaddi porn walata tharam feeling ekak enne naha, namuth porn nawaththala kaalayak yanakota real sex walata hodata set wenawa. (habai ithin local kello godak andum galewwahama melo rahak naha, pornstar wage naha :P ithin kohomath amarui ung ekka feelings ganna, anik eka unge gon part wadie, porn actress la diha balagena masturbate karapu ubata kohomath real sex waladi feel wenawa adui. thats very normal. specially lankawe gon kaali)

    uba 10 to 12 kiyanne real value eka nemei wenna athi, eeta wadaa wadiy athi samahara wita, (mokada mama masturbate karana kaale oita wadaa karala thiyenawa dawasakata :P ) but eeka kisi awulak naha aye natural wenawa porn nawattala real sex witharak karanakota. ea wagema workout karanakota.
    doctor kenek hambena gaman testosterone level ekath check karala oya man kiwwa tika karapan.
    oka echchara baya wenna deyak nemei. uba hithana lede ubata naha kiyala mata nam hithenne, uba onawata wada baya wela. stress wela. baya unata kamak naha ara steps tika karala poddak relax karala balapan



    facts BRO facts