මම මානසිකව වැටිලා ඉන්නේ.

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷

    කළා 140ට අඩුවෙන් තියෙන්න ඕනෙලු නිරෝගී කෙනෙක්ගේ... Diabetic නම් 200ට අඩුවෙන් තිනන ඕනේ කාල පැය2 න් බැලුවහම

    main-qimg-3987827b344ebae27c887267a4190913.webp

    Kaapu gaman baluwa wenna bane kohomath :dull: Aye fasting karala check kara nam hari :rolleyes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන්ලා මේකයි සිද්දිය. මම නිකන් හිතිලා සිනි කොලෙස්ටරෝල් චෙක් කරා. කොලෙස්ටරෝල් නොර්මල් එත් අවුල තියෙන්නේ සිනි වල. සිනි 250 ට තියෙනවා. ඩොක්ටර් කෙනෙක් හම්බ උනා එය කියනවා දිගටම බෙහෙත් බොන්න වෙනවා ලු. කෑම වලින් කොන්ට්‍රෝල් කරන්න බෑ ලු.
    මේකයි ප්‍රශ්නය.... දිගටම බෙහෙත් බොන්න ඕනද?
    කම බීම වලින් කොන්ට්‍රෝල් කරන්න බැරිද?
    මම මානසිකව වැටිලා ඉන්නේ.

    අයියෝ මචන් මම හිතනවා උබ ජිවිතයෙන් භාගයක් විතර ගෙවපු කෙනෙක් කියලා, අපි කන කැම සහ ජිවන රටාවල් නිසා අද මෙය මොහොම සුලභ දෙයක් ... ඉතින් හොද විශ්වාසවන්ත්ට ඩොක්ට කෙනෙක්ගෙන් අහලා පුලුවන් නම් පාලනය කරන්න බෙහෙත් නොබි, නැතිනම් බෙහෙත් ගන්න මෙක මේ මානසිකව වැටෙන්න ඔනැ කාරනයක් නෙමෙයි කොල්ලා අපෙ මේ ශරිරය ලෙස වෙනවා, වයසට යනවා එයයි ලොක ස්භාවය. Enjoy your balance life in peace
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala

    :yes::yes: කියල වැඩක් නෑ... දැන් ඉන්න පොඩි එවුන්ටත් තියෙනවා. අම්මල උදේට ලේසියට පාන්පිටි බනිස් ගෙඩියක් ගිල්ලවල මයිලෝ එකක් අරන් දුන්නහම ඇති අවුරුදු ගානක් තිස්සේ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මචන්ලා මේකයි සිද්දිය. මම නිකන් හිතිලා සිනි කොලෙස්ටරෝල් චෙක් කරා. කොලෙස්ටරෝල් නොර්මල් එත් අවුල තියෙන්නේ සිනි වල. සිනි 250 ට තියෙනවා. ඩොක්ටර් කෙනෙක් හම්බ උනා එය කියනවා දිගටම බෙහෙත් බොන්න වෙනවා ලු. කෑම වලින් කොන්ට්‍රෝල් කරන්න බෑ ලු.
    මේකයි ප්‍රශ්නය.... දිගටම බෙහෙත් බොන්න ඕනද?
    කම බීම වලින් කොන්ට්‍රෝල් කරන්න බැරිද?
    මම මානසිකව වැටිලා ඉන්නේ.

    :baffled::baffled::baffled: බුදුඅම්මොහ්.. මට 85යි තිබ්බෙ ගිය සතියෙ බලද්දි.. :lol: ඒ තරමටම මටනම් සීනි කෑම අල්ලන්නෙම නෑ.. කාමරංග / තෙබු කොල මැල්ලුම් එහෙම කන්න. ඉක්මනටම අඩු වෙනව. (ඕනවට වඩා කන්න එපා සීනි මට්ටම අඩු වෙලා මැරෙනව :yes: )ජය..!
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    :baffled::baffled::baffled: බුදුඅම්මොහ්.. මට 85යි තිබ්බෙ ගිය සතියෙ බලද්දි.. :lol: ඒ තරමටම මටනම් සීනි කෑම අල්ලන්නෙම නෑ.. කාමරංග / තෙබු කොල මැල්ලුම් එහෙම කන්න. ඉක්මනටම අඩු වෙනව. (ඕනවට වඩා කන්න එපා සීනි මට්ටම අඩු වෙලා මැරෙනව :yes: )ජය..!

    අඩු වෙන්නත් හොඳම නෑ බන්.. නින්දේදී මැරෙන්නේ
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    උබ වයස අඩු එකෙක් නිසා කියන්නේ, මෙහෙමයි, එක එක අය එක එක කතා කියාවි.
    diabetes mellitus, වලදී මුල් කාලේ ගොඩක් aggressively control නොකලොත් එහෙම, පසු කාලීනව එන අතුරු අබාද හුගක් වැඩියි.
    ඒකට අපි කියනවා type ii diabetes mellitus වල legacy effect කියල.
    ඉතින් ඒක නිසා හොඳ doctor කෙනෙක් ට පෙන්නලා හරි රජයේ රෝහලක clinic එකකට දිගට හරියට ගිහින් හරි ගොඩක් හොඳ පාලනයක් ඉතා ඉක්මනින්ම ගන්න්න ඕන. එහෙම නැති වුනොත් පසු කාලිනව එන අතුරු අබාද එන්න ගත්තම හරිම අමාරුයි.
    උදාහරණ - හර්දයබාද, අගාතිය (stroke ), වකුගඩු අමාරු, ස්නායු අබාද .. etc ...
    කලින් මාස 3 පාලනය කොහොමද බලන්න HbA1C කියල ටෙස්ට් එකක් තියෙනවා, එකත් කරන්න වේවි.
    එකේ අගය 6ක් හරි ඊට අඩු අගයකට හරි ගන්න වෙනවා.
    නැත්නම් මම කියවපුව වෙනවා.
    ඉතින් බෙහෙත් බොන්න වෙයි අරකයි මේකයි, එක එක ගොඩ වෙදකම්, ෆාමසි එකේ එකා කිව්වේ මෙහෙමයි කියල හරි පාලනයක් ඉක්මනට ගන්න බැරි වුනොත්, ඇත්ත තේරුම් ගන්න කොට ගොඩක් පරක්කු වැඩි වෙන්නත් පුළුවන්.
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මචන්ලා මේකයි සිද්දිය. මම නිකන් හිතිලා සිනි කොලෙස්ටරෝල් චෙක් කරා. කොලෙස්ටරෝල් නොර්මල් එත් අවුල තියෙන්නේ සිනි වල. සිනි 250 ට තියෙනවා. ඩොක්ටර් කෙනෙක් හම්බ උනා එය කියනවා දිගටම බෙහෙත් බොන්න වෙනවා ලු. කෑම වලින් කොන්ට්‍රෝල් කරන්න බෑ ලු.
    මේකයි ප්‍රශ්නය.... දිගටම බෙහෙත් බොන්න ඕනද?
    කම බීම වලින් කොන්ට්‍රෝල් කරන්න බැරිද?
    මම මානසිකව වැටිලා ඉන්නේ.

    machan, mama danna tharamin kema control karala oya godak dewal hadaganna puluwan. mage cholesterol 330 ganak thibba. within one month mama 230 ta bessuwa. barath 10+kg adu kala kisima exercise ekak karanne nethuwa(welawak nethi nisa). mama hitiye 81kg. 1.5 month walin passe dan maintain karana bara 68-69kg wage.

    matath LP eka kalama godak aya kiwwe beth bonna wei kiyala. but adu karala pennuwama doctorslath puduma una :yes:

    sugar walatath karanna beri wenna widihak ne. kokatath wena doctor kenek hamba weyan. katha karala balapan. diet ekakata yanawanam hariyata karapan hora karan nethuwa. aniwa result ekak thiyei.

    all the best!!
     
    Last edited: