Eddard Stark

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
සර්සිට බේරිලා පැනල යන්න කියන තැන :dull: :dull:
ඔව් ඌ හෙන ඔනරබල් මනුස්සය තමා ඒ වුනාට අමු ගොනා :dull: :dull:
එඩාඩ් හිතපු විදිහ හරි ගිහිං හරි රොබර්ට්ට සර්සිගෙ *ස වැඩ කිව්ව කියමු :dull: :dull:
ඒත් රොබර්ට් ලැනිස්ටර්ලට කීයක් ණයද ? :dull: :dull:
රොබර්ට් ට නිකංම ටයිවින්ගෙ දුවව මරල දාන්න පුළුවන්ද ? :dull: :dull:
එහෙම මැරුවනං ටයිවින් ගේමට නෑවිත් ඉඳියිද ? :dull: :dull:
අනිවා ටයිවින්ගෙන් කනවනෙ තියෙන ණයත් එක්ක ටයිවින් එක්ක හැරෙන්නවත් හම්බෙයිද :dull: :dull:
කොහොමත් එඩාඩ් හිතං හිටපු දේ රොබට් නොමලත් වෙන්නෑනෙ :no: :no:
ඒ ටික හිතාගන්න බෑ කියන්නෙ එඩාඩ් ඔනරබල් ගොනෙක් :dull: :dull:
සන්සට උරුම වෙලා තියෙන්නෙත් තාත්තගෙ ඒ ගොංකං ටික තමා :dull: :dull:
 
  • Like
Reactions: AnuradhaRa

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අනික ලිටල් ෆින්ගර් කටින්ම කියනවනෙ අශ්වයගෙන් බැහැපු වෙලේ ඉඳන් එඩාඩ් කල බුද්ධිමත්ම ක්‍රියාව ඌව සැක කල එක කියල :dull: :dull:
එහෙම අනතුරුත් අඟවපු එකාව විශ්වාස කරන්නෙ මොන ගොං බූරුවද :dull: :dull:
 
asknrk

Well-known member
  • Feb 10, 2007
    2,843
    791
    113
    @Thusithaya
    සර්සිට බේරිලා පැනල යන්න කියන තැන :dull: :dull:
    ඔව් ඌ හෙන ඔනරබල් මනුස්සය තමා ඒ වුනාට අමු ගොනා :dull: :dull:
    එඩාඩ් හිතපු විදිහ හරි ගිහිං හරි රොබර්ට්ට සර්සිගෙ *ස වැඩ කිව්ව කියමු :dull: :dull:
    ඒත් රොබර්ට් ලැනිස්ටර්ලට කීයක් ණයද ? :dull: :dull:
    රොබර්ට් ට නිකංම ටයිවින්ගෙ දුවව මරල දාන්න පුළුවන්ද ? :dull: :dull:
    එහෙම මැරුවනං ටයිවින් ගේමට නෑවිත් ඉඳියිද ? :dull: :dull:
    අනිවා ටයිවින්ගෙන් කනවනෙ තියෙන ණයත් එක්ක ටයිවින් එක්ක හැරෙන්නවත් හම්බෙයිද :dull: :dull:
    කොහොමත් එඩාඩ් හිතං හිටපු දේ රොබට් නොමලත් වෙන්නෑනෙ :no: :no:
    ඒ ටික හිතාගන්න බෑ කියන්නෙ එඩාඩ් ඔනරබල් ගොනෙක් :dull: :dull:
    සන්සට උරුම වෙලා තියෙන්නෙත් තාත්තගෙ ඒ ගොංකං ටික තමා :dull: :dull:

    මේක උබලාගේ පවුලේ සින් එකක්ද යන්නෙ බන් උබට හොදට තේරෙනවා:cool:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    සර්සිට බේරිලා පැනල යන්න කියන තැන :dull: :dull:
    ඔව් ඌ හෙන ඔනරබල් මනුස්සය තමා ඒ වුනාට අමු ගොනා :dull: :dull:
    එඩාඩ් හිතපු විදිහ හරි ගිහිං හරි රොබර්ට්ට සර්සිගෙ *ස වැඩ කිව්ව කියමු :dull: :dull:
    ඒත් රොබර්ට් ලැනිස්ටර්ලට කීයක් ණයද ? :dull: :dull:
    රොබර්ට් ට නිකංම ටයිවින්ගෙ දුවව මරල දාන්න පුළුවන්ද ? :dull: :dull:
    එහෙම මැරුවනං ටයිවින් ගේමට නෑවිත් ඉඳියිද ? :dull: :dull:
    අනිවා ටයිවින්ගෙන් කනවනෙ තියෙන ණයත් එක්ක ටයිවින් එක්ක හැරෙන්නවත් හම්බෙයිද :dull: :dull:
    කොහොමත් එඩාඩ් හිතං හිටපු දේ රොබට් නොමලත් වෙන්නෑනෙ :no: :no:
    ඒ ටික හිතාගන්න බෑ කියන්නෙ එඩාඩ් ඔනරබල් ගොනෙක් :dull: :dull:
    සන්සට උරුම වෙලා තියෙන්නෙත් තාත්තගෙ ඒ ගොංකං ටික තමා :dull: :dull:
    නෙඩ් හෙන ඔනරබල් මනුස්සය.
    පොර හිතුවෙ අනික් උනුත් පොර වගේම ඔනරබල් විදිහට වැඩකරයි කියල.
    ස්ටාර්ක් පවුලේ බාගෙට බාගයක් හිටියෙ කොහොමත් ගොන් බදින කණු තමා.
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    නෙඩ් හෙන ඔනරබල් මනුස්ස.
    පොර හිතුවෙ අනික් උනුත් පොර වගේම ඔනරබල් විදිහට වැඩකරයි කියල.
    ස්ටාර්ක් පවුලේ බාගෙට බාගයක් හිටියෙ කොහොමත් ගොන් බදින කණු තමා.

    sirawata arya , brad denna thama starklagen shape eke inne.
    arya nm sira.
    jon,sansa ehema amu gonnu dennek thama....
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,408
    1
    42,485
    113
    Oya ekekwatwath Theon Greyjoy ta tharam waradune na ;)

    තාම පළවෙනි සීසන් එක විතරයි බලල ඉවර.. නෙට් එකත් ඉවර වුණා :angry: ලබන මාසෙ වෙනකං දුක සේ ඇදගෙන යනව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,408
    1
    42,485
    113
    dan u chu karanne kohomada ban :lol:

    බිම ඉඳගෙන..
    සෑහෙන්ඩ කල්පනා කරල මම මේ කියන්නෙ..

    එහෙම බලනකොට පොඩි හෝස් කෑල්ලක් ගහගත්තනං කෙල්ලන්ටත් හිටගෙන චූ කරන්ඩ තිබුණ :lol: