මේ pic එකේ edit කියල මෙන්ශන් කරල තියන එක තමයි බන් ඔරිජිනල් එක...මම දාර බයියෙක්...ඒත් දෙයක් පෙනි පෙනී ඇත්ත බොරුව කරන්න තරම් වහලෙක් නෙමෙයි බන්.