මිනිස්සු මම හිතන්නේ චොකලට් කන්නේ වැරදි විදියට නැත්නම් මේක අහුවෙන්න තිබුනා කලින්ම.
සාමාන්‍යයෙන් චොකලට් එකක් කනකොට අනිවාර්යෙන්ම පොඩි කෑලි වලට කඩන්න ඊට පස්සේ හොදට විකන්න මේක දත්වල සාමාන්‍යයෙන් තැවරෙනවා ,කුඩා කොටස් වගේ ක්‍රමයෙන් තමයි උගුරෙන් පහළට යන්නේ
නැත්නම් චොකලට් කියන්නේ බෙහෙත් පෙති වගේ එක පාරට ගිලින ඒවා නෙවෙයි, එහෙම අයත් ඇති කළබලයට කන නමුත් තමන් කෑමක් කනකොට පිළිවෙළක් තියෙන්න ඕනේ.. අනික බෙලෙඩ් එකක් කැඩෙන්න තරම් හැපුවා කිව්වම ඒක ඇත්තටම පුදුම සහගත දෙයක්, සාමානයෙන් බෙලෙඩ් එකක් දත් වලට ගැවෙච්ච ගමන්ම දැනෙන්න ඕනේ. මොකද ලෝහයක් නිසා.
අනෙක් එක කවදාවත් Fridge එකේ දාපු හැටියේම කන්න එපා චොකලට් මොකද තද වැඩියි එතකොට ශරීර උෂ්නත්වයට දිය වෙනකම්ම ඉන්න වෙනවා ඒකේ හරි රසය දැන්නේ, සාමාන්‍යයෙන් යම් තම් තද ගතියෙන් තියෙන කොටයි කන්න හොදයි..