Edna_බ්ලේඩ්_චොක්ලට්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    sad9cd.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නියම පොරටනේ කැවිලා තියෙන්නෙ.. මේ පාර වැඩේ කෙලවෙයි මුන්ට.. හදිසියෙවත් පොඩි දරුවෙක්ට කැවුනා නම් එහෙම.. පොඩි එකා සමහර විට මැරෙන්නත් ඉඩ තිබුණා..

    ලංකාවෙ චොක්ලට් නම් වැඩක් නැහැ බං.. කලින් කැන්ඩොස් එක ටිකක් හරි හොඳට තිබුණා.. දැන් ඒකත් කන්න බෑ..:(
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    නියම පොරටනේ කැවිලා තියෙන්නෙ.. මේ පාර වැඩේ කෙලවෙයි මුන්ට.. හදිසියෙවත් පොඩි දරුවෙක්ට කැවුනා නම් එහෙම.. පොඩි එකා සමහර විට මැරෙන්නත් ඉඩ තිබුණා..

    ලංකාවෙ චොක්ලට් නම් වැඩක් නැහැ බං.. කලින් කැන්ඩොස් එක ටිකක් හරි හොඳට තිබුණා.. දැන් ඒකත් කන්න බෑ..:(

    :lol::yes:
     
    Shaa!

    Banned
    Sep 17, 2012
    326
    17
    0
    නියම පොරට හැබැයි කැවිලා තියෙන්නේ.... ඕවගේ දෙයක් අපිට උන නම් ඕකුන් edna එකෙන් ජරාව අරන් ඔය සින් එක යට ගහනවා...
    උන්ටම කැවුන එක හොදට ගියා...
    ..
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මිනිස්සු මම හිතන්නේ චොකලට් කන්නේ වැරදි විදියට නැත්නම් මේක අහුවෙන්න තිබුනා කලින්ම.
    සාමාන්‍යයෙන් චොකලට් එකක් කනකොට අනිවාර්යෙන්ම පොඩි කෑලි වලට කඩන්න ඊට පස්සේ හොදට විකන්න මේක දත්වල සාමාන්‍යයෙන් තැවරෙනවා ,කුඩා කොටස් වගේ ක්‍රමයෙන් තමයි උගුරෙන් පහළට යන්නේ
    නැත්නම් චොකලට් කියන්නේ බෙහෙත් පෙති වගේ එක පාරට ගිලින ඒවා නෙවෙයි, එහෙම අයත් ඇති කළබලයට කන නමුත් තමන් කෑමක් කනකොට පිළිවෙළක් තියෙන්න ඕනේ.. අනික බෙලෙඩ් එකක් කැඩෙන්න තරම් හැපුවා කිව්වම ඒක ඇත්තටම පුදුම සහගත දෙයක්, සාමානයෙන් බෙලෙඩ් එකක් දත් වලට ගැවෙච්ච ගමන්ම දැනෙන්න ඕනේ. මොකද ලෝහයක් නිසා.

    අනෙක් එක කවදාවත් Fridge එකේ දාපු හැටියේම කන්න එපා චොකලට් මොකද තද වැඩියි එතකොට ශරීර උෂ්නත්වයට දිය වෙනකම්ම ඉන්න වෙනවා ඒකේ හරි රසය දැන්නේ, සාමාන්‍යයෙන් යම් තම් තද ගතියෙන් තියෙන කොටයි කන්න හොදයි..
     
    :)
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මොකක්ද දන්නෑ බ්ලේඩ් එකේ වර්ගේ.. මිනිහ චොක්ලට් එක එහෙම්පිට්න්ම ගිලලද..?
     
    Similar threads