Education Help! කොමස් කරපු අයියලා එන්ඩෝ...
මචන් අපෙ මල්ලි ආස Marketting, Sales වගේ සයිඩ් එකකින් ඉස්සරහට යන්න. මූ මේ අවුරුද්දෙ A/L කරේ. ඉගෙන ගන්න පටන් ගන්න හොඳම විදිහ මොකද්ද බන් මේක? හොඳ ප්ලේස් එකක් තියෙනවද ටැලන්ට් එක හදාගන්න පුලුවන් Course එකක් මොකක් හරි මේ පිලිබදව වැඩිදුර අධයාපනය ලබන්න? නැත්තම් ජොබ් එකකට ගිහිල්ලමද ඉගෙන ගන්න ඕනෙ වැඩේ?
මම මේ සයිඩ් එකේ නෙවෙයි මචන්ලා ලොකු idea එකක් නැහැ Commerce/Business ගැන.