Riduna pumka Antare

Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    25
    Panadura ahasa yata
    IIT course fees එහෙම කොහොමද බන්. It field එකේ ඒවගේ?

    Student loan එකක් එහෙම දාල ගියපු උන් ඉන්නවද?ස්ටුඩන්ට් ලෝන් රේට්ස් එහෙම කොහොමද? මොකක් හොද බෑන්ක් එක?මාසෙට කීයක් වගේ සෙට් වෙනවද?ඩිග්‍රී එක අරන් කොච්චර කාලෙකින්ද ගෙවන්න ගන්න ඕන.පොලිය ඩිග්‍රි එක කරන කාලේත් ගෙවන්න ඕනද?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    උබව කැම්පේන් එකට දාපු @nicjosh83 ගෙන් ඉල්ලගනින් බැල්ලිගෙ පුතෝ.
    මොකද උබට ඕක @2osama එකෙන් ඇවිල්ලා අහන්න බැරි?
    ආ අමතක වුනා නේ ඒ අකවුන්ට් එකෙන් පෙනී ඉන්නේ රට ගියපු එකෙක් විදියටනේ 🤡👌
     
    • Haha
    Reactions: Glitch

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    25
    Panadura ahasa yata
    උබව කැම්පේන් එකට දාපු @nicjosh83 ගෙන් ඉල්ලගනින් බැල්ලිගෙ පුතෝ.
    මොකද උබට ඕක @2osama එකෙන් ඇවිල්ලා අහන්න බැරි?
    ආ අමතක වුනා නේ ඒ අකවුන්ට් එකෙන් පෙනී ඉන්නේ රට ගියපු එකෙක් විදියටනේ 🤡👌
    වදයක් වෙන්න එපා ඕයි හැම ත්‍රේඩ් එකටම ඇවිත්
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    මට නෙමේ පකෝ මන් ගිහින් degree එක අරගනත් ඉවරයි.
    තොට මොන ඩිග්රිද ඩ්රොප් අවුට් පොන්නයො. තෝ හැසිරෙන්නෙ ෆේල් පොන්නයගෙ අයියා වගේ. ඌ අකවුන්ට් දහයක් විතර හදාගෙන හැන්ගි හැන්ගි රෙනවා. තෝ මූන පෙන්නගෙන රෙනවා.
     
    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    25
    Panadura ahasa yata
    තොට මොන ඩිග්රිද ඩ්රොප් අවුට් පොන්නයො. තෝ හැසිරෙන්නෙ ෆේල් පොන්නයගෙ අයියා වගේ. ඌ අකවුන්ට් දහයක් විතර හදාගෙන හැන්ගි හැන්ගි රෙනවා. තෝ මූන පෙන්නගෙන රෙනවා.
    මට නෙමේ ඕයි මල්ලිට.maths කරන්න ගිහින් දෙවෙනි පාර කරන්න බෑලු මූට.

    බම්ප්
    ------ Post added on Jul 22, 2022 at 9:16 AM