බැංකු වලට ගෙවන්න තියෙන loans

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,270
    1
    1,018
    113
    Borella
    මචන්ල රට යනකොට මෙහෙ බැංකු වලට ගෙවන්න තියෙන loans එහෙම ඔක්කොම CLEAR කරලද යන්න ඕනද ?
    cREDIT CARD එහෙම කොහොමද මචන්ල ?
    මගෙ මචන් LOAN හැමතැනම කෙලවෙලා තියෙන්නෙ.තියෙන දේවල් විකුණලා යන්න බැලුවෙ ?
    CRIB එකට ගිය ටික විතරක් CLEAR කරගත්තම ඇති වෙයිද මචං ..
    දන්න BANKS SCENE නැද්ද මචන් මේවා ඔක්කොම එක LOAN එකකින් ගෙවල දාල ඔක්කොම එකකට දාලා දෙන?
    රට යද්දී සල්ලි පෙන්වද්දි මේව බලපායි නේද

    CRIB එකෙන් අයින් වෙන්නෙ කොහොමද කියලත් දන්නා කවුරුහරි කියන්න...
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    Ehema awlak na bn.
    Habai gewala giyen naththam Ubata ehe gihin meheta salli ewanna wenawa owa aye gewanna. Ennema nathuwa innawanam ewa awlakuth na

    Loan ehema denna aththe Bank ekata monawahari thiyagena neda ewa Bank ekata ganna puluwan

    Credit card nam Poliya ekathu wevi thiyei
     
    • Like
    Reactions: kinkon

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,270
    1
    1,018
    113
    Borella
    ඇපෙට අත්සන් කරපු උන්ටත් කෙලවෙනවනෙ ඕකෙන්
    සින්හලුන්ගෙ කැරි වැඩ
    naha ban ehe gihin wadak karala gewanna puluwan ban..mehe sanwardhana nawathinawa kiyanne..no jobs apita
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    එහෙම අවුලක් නෑ බන්. උබ වෙලාවට ලංකාවේ ලෝන් එකවුන්ට් එකට වෙලාවට සල්ලි දානවා නම් උන්ට ප්‍රශ්නයක් නෑ.
    මම නේෂන් ට්‍රස්ට් එකෙන් ලෝන් එක ගත්තෙම රට යන්න සල්ලි මාරු කරගන්නයි, වීස , ටිකට් වලට ගෙවන්නමයි.පසනල් ලෝන් එකක්. මම බැංකුවට කිව්වේ නෑ රට යන කතාවක් ගද්දි. රට ඇවිත් පස්සේ බෑන්ක් එකට කිව්වා ලංකාවේ නෙවෙයි ඉන්නේ කියල. කිසි අවුලක් නෑ .නැත්නම් OTP එවද්දී නම්බර් එහෙම වෙනස් වෙනවා නෙහ් . එකම අවුල උනේ මගේ සැලරි සේවර් අකවුන්ට් එකක් නිසා පඩිය අකවුන්ට් එකට වැටෙන්නේ නැති නිසා උන් චාර්ජ් එකක් ගහන්න ගත්ත එකට. පස්සේ කතාකරල එකත් හදාගත්ත.
    (මතක විදියට ඇප කාරයෝ ඉල්ලුවේ නෑ. මගේ කලිනුත් ලෝන් දෙක තුනක් ම අරන් ගානට වෙලාවට ගෙවල සෙට්ල් කරපු නිසා වෙන්නැති ඉල්ලපු ගමන් දුන්නත් එක්ක.)
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,148
    113
    adala nene
    කැම්රි වැඩ කරන්න එපා මහත්තයෝ උබ නම් රට පැනලා ඉදී ඇපේට අත්සන් කරපු සිංහලුන්ට තමා කෙල වෙන්නෙ යනව නම් ඔය ඇපේට අත්සන් කරපු උන් ටිකත් එක්ක පල
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    settle karanna one na, crib balanne na. ubawa wiswasa karala ඇප thibba unta kelawenna nodi welawata gewapan.
    යනව නම් ඔය ඇපේට අත්සන් කරපු උන් ටිකත් එක්ක පල

    ps- mage loan ekata ඇප thibba dennama rata. un ayith enneth na. 🥴
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    owa detect wenne naha
    uba ehe idan salli deposit karanawanam installment gewananam bank ekata adala naha

    ehema kiyala boruwata giyama ube namata hoda naha , apa karayo sign kalanam unuth chater wenawa
    ehema sign nokalath owa settle karala yanna
    api mona rataka gihin hodin hitiyath wedak naha ohoma wanchawak karala yanawanam
    ehema dial tamai innakan me ratath me level ekata genalla, kela wela wena rataka gihin e ratawaluth chater karanne
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,270
    1
    1,018
    113
    Borella
    owa detect wenne naha
    uba ehe idan salli deposit karanawanam installment gewananam bank ekata adala naha

    ehema kiyala boruwata giyama ube namata hoda naha , apa karayo sign kalanam unuth chater wenawa
    ehema sign nokalath owa settle karala yanna
    api mona rataka gihin hodin hitiyath wedak naha ohoma wanchawak karala yanawanam
    ehema dial tamai innakan me ratath me level ekata genalla, kela wela wena rataka gihin e ratawaluth chater karanne
    ade salli gewanna thama yanna hadanne ban...mehe idan kohomada ban salli hoyanne..permanant jobs thiyena ubalata ewa therenne naha..private construction industry eka ada thiyena thathwe..