Education ???

shanpeiris

Active member
  • Sep 27, 2014
    270
    39
    28
    කලු කුහරෙක
    prens mama o/l witarayi kale. o/l sammana 3kuyi simple pass 7yi dagatta.
    mata asayi igenaganna. mama o/l kale electronic, passe pc hardware and graphic design kala. mage target eka degree ekak karana eka.

    business management degreeyak wage karanawanam mata lesida? mama o/l walata commerce kale neti nisa a/l commerce kalot awlak weyida? a/l nokara degree eka karanna puluwanda?

    business management ho wena honda degree ekak karanna upades denna. please. mama iganimen ayin wela godak kal nisa mata degree ekakata join wena widiya genawat idea ekak na.
     
    Last edited:

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    පුළුවන් නම් ලේසි විෂයන් ටිකක් තෝරාගෙන A/L කරන්න. ඊට පස්සේ ඔයාට අඩු වියදමකින් බාහිර උපාධියක් ගොඩ දාගන්න පුළුවන්. ඒවගේම ලෝ එන්ට්‍රන්ස් වගේ කරන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: shanpeiris

    shanpeiris

    Active member
  • Sep 27, 2014
    270
    39
    28
    කලු කුහරෙක
    පුළුවන් නම් ලේසි විෂයන් ටිකක් තෝරාගෙන A/L කරන්න. ඊට පස්සේ ඔයාට අඩු වියදමකින් බාහිර උපාධියක් ගොඩ දාගන්න පුළුවන්. ඒවගේම ලෝ එන්ට්‍රන්ස් වගේ කරන්නත් පුළුවන්.

    a/l walata lesi wishayan karala business management wage degreeyak goda demmekida? law nam asa na

    It walata aasa nm Bit karanna. A/l one Na. FIT kiyala exam ekak liyanna ona

    IT nam asa na pc eka issarahama inna giyama epawenawa. graphic design walin job nokalet ekayi. management wage deyaknam hodayi. issarahata business ekak karanna idea ekak tiyenawa
     
    Last edited:

    shanpeiris

    Active member
  • Sep 27, 2014
    270
    39
    28
    කලු කුහරෙක
    mage target eka degree ekak karana eka.

    business management degreeyak wage karanawanam mata lesida? mama o/l walata commerce kale neti nisa a/l commerce kalot awlak weyida? a/l nokara degree eka karanna puluwanda?


    business management ho wena honda degree ekak karanna upades denna. please. mama iganimen ayin wela godak kal nisa mata degree ekakata join wena widiya genawat idea ekak na

    bump
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    සහෝ ආර්ට් ඩිග්‍රියක් කරපං . ඔයා දන්න ග්‍රැෆික් සයිඩ් එකෙන්ම. පස්සෙ -ඔන්නම් හොඳ ඩ්ග්‍රියකට යන්න. මොකද ඩ්ග්‍රියක් තියනවා නම් ඒලෙවල්ස් ඕනෙ නෑ. කැමති දෙයක් ඉගෙන ගන්න පුලුවං.

    මෙහෙම කිව්වෙ ඔයා අමාරු ඩ්ග්‍රියකට ටයිම් වේස්ට් කලොත් රිපීට් වෙවී ඔයා නාකි වෙන නිසා. හොඳම දේ ලේසි ඩ්ග්‍රියක් මුලින්ම ගොඩ දාගන්න එක.