man hithuwe lankawe usama kanda kiylමං හිතන් ඉන්නේ මේ අවුරුද්ද අන්තිමේ Everst Base Camp යන්න කියලා. ලංකාවේ පොඩි පොඩි කඳු වල hike කරලා camp කරලා experience තියෙනවා.
මේ වගේ ගොඩක් සීතල පැති වල ගිහිල්ලම නෑ. දන්න අය විස්තර ටිකක් කියාගෙන යමු මොනාද ඕනේ කරන්නේ කොහොමද ready වෙන්නේ දරාගන්න පුළුවන් සීතලක් තියෙයිද? මම Thailand වල snow world ගිහින් හෙන අමාරුවෙන් ඇතුලේ හිටියේ සීතල දරාගන්න බැරුව![]()
me2 sallith okay,මං හිතන් ඉන්නේ මේ අවුරුද්ද අන්තිමේ Everst Base Camp යන්න කියලා. ලංකාවේ පොඩි පොඩි කඳු වල hike කරලා camp කරලා experience තියෙනවා.
මේ වගේ ගොඩක් සීතල පැති වල ගිහිල්ලම නෑ. දන්න අය විස්තර ටිකක් කියාගෙන යමු මොනාද ඕනේ කරන්නේ කොහොමද ready වෙන්නේ දරාගන්න පුළුවන් සීතලක් තියෙයිද? මම Thailand වල snow world ගිහින් හෙන අමාරුවෙන් ඇතුලේ හිටියේ සීතල දරාගන්න බැරුව![]()
ado sahenna ganann ne ban,ඕකට යන සල්ලි වලින් පලයන් ඉතාලි/ස්විස් ට්‍රිප් එකක් ඩොලමයිට් වගේ පොට් එකක් බලන්න කලු මිට්ටොහ්
mama giya november walame2 sallith okay,
set wela yamuda
ubata neme mcn kiwwe,mama giya november wala
monawa hari dana ganna oona nam msg ekak daanna
guidek nathuwa yanna epa
language ekata wada awl thinawa machnubata neme mcn kiwwe,
i have my own friends mcn, and i know the language also, ratawal wala giyaama menna meka thama wadakata athi dekata une,
dont care, you think i am 50 years old ?language ekata wada awl thinawa machn
mountain sickness ehema hadenawa udata yaddi
e welawata guide ge udaw oonama wenawa
gamana lesi na
gihin waren..patta lassnai
dont care, you think i am 50 years old ?
still dont care mcn,keep in your mind..
mountains don't care who you are.
good luck bro