ane nikan danne nati reddawal kiyawanne nathuwa idapan. eeya match eka siyesin dakka hinda man kiyanne uba oya dala tiyena eka neme hethuwa waliyata. umpire dewani boleta no ball allanawa eeta passe ape un gihin katha keruwama u aye eka awalangu karanawa. umpire kenek dunna tiranayak ehema wenas karanna ba. aduma tharame uta eka third umpire ta denna tibba. no ball allala aye eka awlangu karana eka harima prathamikai. wasa lejjawa une un apita naya pennuwa. mamanam kiyanne tharagaye unusum thathwaya ara weradi widihata decision eka dunna umpire gnda ona

බංග්ලාදේශයේ හැසිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට බරපතල ගැටළුවක්
ක්‍රිකට් ක්‍රීඩකයින් මේ අයුරින් හැසිරීම අනාගතයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට බරපතල ගැටළුවක් වනු ඇතැයි, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පවසනවා. ඊයේ (16) රාත්‍රියේ ආර්. පේමදාස ක්‍රීඩාංගනයේ සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් නේත් නිව්ස් වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති රීතීන්ට අනුව, විනිසුරුවරුන්ගේ තීරණ කෙරෙහි ප්‍රචණ්ඩ ආකාරයෙන් හැසිරීමට ක්‍රීඩකයකුට අවස්ථාව හිමිව නැති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (17) තීරණය කළා.
http://www.nethnews.lk/article/52254
palayan ban yanna boru nokiya. no ball 1k danna hethuwak ne
no ball wenna first ball aka warning 1k dunna nam, aka warning 1k denna usakin giye ne

බංග්ලාදේශයේ හැසිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට බරපතල ගැටළුවක්
ක්‍රිකට් ක්‍රීඩකයින් මේ අයුරින් හැසිරීම අනාගතයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට බරපතල ගැටළුවක් වනු ඇතැයි, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පවසනවා. ඊයේ (16) රාත්‍රියේ ආර්. පේමදාස ක්‍රීඩාංගනයේ සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් නේත් නිව්ස් වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති රීතීන්ට අනුව, විනිසුරුවරුන්ගේ තීරණ කෙරෙහි ප්‍රචණ්ඩ ආකාරයෙන් හැසිරීමට ක්‍රීඩකයකුට අවස්ථාව හිමිව නැති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (17) තීරණය කළා.
http://www.nethnews.lk/article/52254
ganna theeranayak ada aragena , mun tikata heta thahanam kalanam hari bn..
indian karayo dahen sampathai

ඔව් ඔව්........තොපෙ කිරිඇල්ලය මැච්එක බැලුවනම් කියයි ශ්‍රි ලංකා ටීම් එක බංගලියන්ගෙන් සමාව ගන්න ඔනෙ කියල![]()

[/CENTER]
දැන් එතකොට උබ කියන්නෙ බංගලියො උන්ගෙ දහඩියෙන් කඳුලෙන් නැගිටපු අය නෙවේ කියලද? උන් අපිට ඉන්දියාවට පක්කන්ට වගේම අනිත් රටවල් වලටත් අඩුම ගානේ එකක් හරි ගහලා ඇතිනෙ. ඒ උන්ගෙ කැපවීමේ ප්‍රතිඵල. මේවගේ වැඩ වලින් උන්ගෙ කැපවීම හෑල්ලු කරන්න බෑනේ බන්. මේවා ඉතින් ජෙනටික් එන තර්ඩ් ක්ලාස් වැඩ.
අනේ තෝයි මායි දන්න බංගලියොමට ඕකුන්ව ඒ කාලෙ ඉඳන්ම පෙන්නන්න බෑ පඩත්තර හැත්ත. යකෝ ඉන්දියා පාකිස්තාන් ලංකාවට කොච්චර උදව් කරල තියෙනවද අර ඕස්ට්‍රේලියන් උන් ලංකාවට එන්න බෑ කියද්දි උන් ඉතිහාසෙ පලවෙනි වතාවට කම්බයින් ටීම් එකක් හැදිල ආව අපිට සපෝට් කරන්න. මේ ඊයෙ පෙරේද ඉපදිච්ච පොන්න පැටව් තමා ඉන්දියාවෙ උන් චාටර් කර කර අර බංගලි පොන්නයන්ට පුක දෙන්නෙ. අදටත් ඉන්දියාවෙ උන් ලංකාවෙ ක්‍රිකට් ටීම් එකට කැමති. උන්ගෙ ටීම් එකෙන් පස්සෙ අපිට තමා සපෝට් කරන්නෙ.
සමහරක් ඉන්දියන් උන් සනත් ජයසූරියට දෙයියෙක්ට වගෙ ගරු කරන්නෙ
අපෙ ක්‍රිකට් බොග වෙලා ඉවරයි .ආයෙ අවුරුදු 10 කටවත් ගඩො ගන්නවා බොරු .
.

![]()
බන්ගලියන්ගේ ක්‍රීකට් බෝර්ඩ් එක කෙලින්ම වැරැද්ද පිලි අරන් සමාව ගන්නවා. ලෝකේ පුරාම ක්‍රිකට් ෆෑන්ස් ලා බන්ගලියන්ගේ වැරැද්ද කියල කෙලින්ම කියනවා ඒ අස්සේ අමෙකේ ඉන්න අපේ සමහර පණ්ඩිත වේසිගෙ පුතාලා අපේ උන්ට බනිනවා.![]()