Efficiency Level -> Japan

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
හැබෑට ජපන්නුන්ට ස්වාභාවික ආපදා අඩු ස්වාභාවික සම්පත් තියෙන ලංකාව වගේ දූපතක් නම් තිබ්බෙ මේ වෙද්දී කොහොම තියේවිද මේක?
මඟුලක් කතා කරනවා... :lol:
අපි ස්වභාවික විපත් වැඩි රටක හිටියනම් කොහොමද පරමාණු බෝම්බයක් දෙකකුත් වැදිල එහෙම?
සුජීවයගෙන් කෙහෙල් ගෙඩිය ගානේ ගන්න තිබ්බා... රාජිතයා පුළුන් කෑල්ලක්වත් දෙන්නේ නැතෑ...:rofl:





ප්‍රශ්න කරන්න එපා...:no:
දෙයක් දාල තියෙනවනම් එක බලල ඒ විදිහට සද්ද නැතුව ඉන්න...:growl:
කියන්න දෙයක් නැත්තම් කට වහගෙන ඉදපන් නොදන්නා ලබ්බවල් කියවන්නේ නැතුව...:growl::dull::dull:
:lol::lol::rofl::rofl:
 

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මුන් මොනවයින්ද බං පාරවල් හදන්නෙ ? :oo: :oo:
    අපි හොඳට තියෙන පාරකට කොන්ක්‍රීට් දැම්මත් සතියක් විතර වහල තියනවනෙ වේලෙන්න විතරක් :oo: :oo:
    ඉතිං මෙච්චර ගිලාබැස්මක් වෙලා කොන්ක්‍රීට් දාල ගිලාබැස්මට විසඳුම් හොයල ආයෙ පාර හදල තාරත් දාන්න ඔය කාලෙ ඇද්ද ? :eek: :eek:
    මේක edit එකක්ද කොහෙද බං :dull: :dull:
    නැත්තං හැදුව කියල තියෙන්නෙ කැඩෙන්න කලිං පොටෝ එක :dull: :dull:
    ලංකාවට වඩා උන් කාරය්ක්ශම වෙන්න පුලුවන් ඒත් මෙච්චර ? :no: :no:

    එක තමයි උන් දියුණු වෙලා අපිට මෙහෙම වෙලා තියෙන්නේ.
    පුළුවන්තරම් ජපන්නු ලංකාවේ පදිංචි කරමු.:lol::lol::lol: