Eject help

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
machan mage lap eke dvd rom eke podi aulakda??
mama sathi dekakata kalin antimata rom ekata dvd ekak damme..eeye ayith e dvd ekama dala baluwama run une naha...eject wenneth na tikakin aith button eka obala ejwct kerenna haduwama run wela dvd eka play wenna gatta....aith eliyata aran dammama wadakale na wena dvdsuth dala balauwa ewath ehemai....eth passe passe man tada kerella rom eka wahuwama dvds play wenna gatta...mokakda me aula..lap eka balance nati nisada?? nattam rom eke aulakda?? nikan tibbama aul yanawada rom?? drivers dammata passe man 3 parak use kerenna athi rom eka...wadiya na auruddak wage ati lap eka aran.
 
all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
use karanne nati unama upset yanawa ban oya magula maget ehemai. mage nikanma cd eka eliyata enawa..

cleaning cd ekak dala clean karapan hariyai..
 
Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
use karanne nati unama upset yanawa ban oya magula maget ehemai. mage nikanma cd eka eliyata enawa..

cleaning cd ekak dala clean karapan hariyai..

ow ban eka use wennw na eth wada kerenna na kiyala terunama.hena upset...heheh..ekai aula...nattam oken man kerepu ekama de drivers dagaththu eka witarai..anika blueray support kerenawa...ekai wadakaranne nattam aulak nathuwa inna tibba nikamma dvd rom eka nam..
 
D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    warranty තියෙනවනන් ගිහින් දීපන් මචන් ඉක්මනට. DVD එකක් හිර වෙලාද? එහෙමනං කටුවක් අරගනින්. Dvd rom එකේ බලපන් කොහේ හරි හිලක් තියෙනවා පොඩි. 2ක් තියෙනවනන් එකක් bulb එක අනික නිකන් හිල. එක චුට්ටක් check කරලා ඉඳපන් හරියටම. නිකන් හිලට අර කට්ට පොඩ්ඩක් දල ඔබපන්. එතකොට Rom එක eject වේවි. හැබැයි පරිස්සමෙන් කරපන් බන්!
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    warranty තියෙනවනන් ගිහින් දීපන් මචන් ඉක්මනට. DVD එකක් හිර වෙලාද? එහෙමනං කටුවක් අරගනින්. Dvd rom එකේ බලපන් කොහේ හරි හිලක් තියෙනවා පොඩි. 2ක් තියෙනවනන් එකක් bulb එක අනික නිකන් හිල. එක චුට්ටක් check කරලා ඉඳපන් හරියටම. නිකන් හිලට අර කට්ට පොඩ්ඩක් දල ඔබපන්. එතකොට Rom එක eject වේවි. හැබැයි පරිස්සමෙන් කරපන් බන්!

    eject wenawa machan...ussan yanna taram case ekak nane..dan wada kerenawa ..eject button eka ebuwama cd eka run wenne hitapu gaman..ethakota run wela read wenawa..