EK එකේ Image එකක් post කොරන්නේ මෙන්න මෙහෙමයි. mypixels - 2 වන කො&#3495

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    කට්ටිය ට මතක ඇතිනේ මගේ Free Image Hosting Site එක,
    දැකපු නැති අය මෙතනින් බලන්න,
    :)

    http://www.elakiri.com/forum/showthread.php?p=8068297#post8068297

    ඉතින් කියන්න සන්තෝෂයි හිතුවටත් වඩා පරතිචාර හම්බෙලා තිබුනා.
    ඉතින් පින්තුර UPLOAD කරපු / නොකරපු, කමෙන්ට්ස් දාපු / නොදාපු...
    හමෝටම බොහොම iස්තුතියි :yes:, මගේ මේ පුන්චි වැඩේට දිපු SUP එකට,


    දැන් බයිලා ගහුවා අතිනේ නේද, එහෙනම් ආපු වැඩේ කොරමුකෝ.
    මතකනේ මම එදා කිඋව්වා Mypixel වලින් elakiri එකේ ත්‍රේඩ් එකකට image එකක් පොස්ට් කරන හැටි කියලා දෙනවා කියලා නොදන්න අයට..
    ඔන්න එහ්නම් වැඩෙ පටාන් ගමු...


    1පියවර - www.mypixels.info වලට යන්න
    <සින්හලෙන් කිඋව්වෝත් .. log vennako ;)>

    2 පියවර- ඔය ඔකේ තියන browse කියන තැන ඔබන්නකෝ...

    step1.jpg


    3 පියවර - ඉට පස්සේ, පින්තුරේ තියන තැන පෙන්නලා ඔප්න් බටන් එක
    ඔබන්න.. මේ පහල පෙන විදිහට.

    step2.jpg


    4 පියවර - ඉට පස්සේ upload ක්ලික් කොරන්ඩ.

    step3.jpg


    5 පියවර - upload වෙලා ඉවර උනාම ඔන්න ඔහොම එයි,

    step4.jpg


    ඔකේ ඔය BBCode කියලා තියන එක ඉස්සරහ තියන coad එක copy කරගන්න,
    දැන් නම් ඉතින් වැඩේ අහවරයි.

    6 පියවර elakiri එකට log වෙලා quick reply වින්ඩෝ එකට යන්න,
    ඔක තියෙන්නේ.. ත්‍රේඩ් එකේ පහලින්ම
    (හැබයි ඔයා ek එකට ලොග් වෙලා ඉන්න ඔන.)

    step5.jpg


    එකේ go advanced ඔබන්න.

    7 පියවර ඉට පස්සේ අර copy කර ගත්ත කෝඩ් එක paste කරන්න.

    step6.jpg


    ඔන්න ඔහොම.,
    දැන් ඉතින් වැඩේ finish, preview post හරි submit reply හරි ඔබලා වැඩේ නරබන්න පුලුවනි,

    step7.jpg


    ඔo ඔහොම..
    ප්‍රශ්න තියනවනම් අහන්න පුලුවනි :yes: / රෙප් rep කැමතිනම් දෙන්න.
    හබැයි comment එකක් දාලා යන්ඩ අමතක කරන්න එපා,

    ඔගොල්ලන්ගේ පින්තුර මගේ site එකේ හොස්ට් කරන්න..
    මෙක ගොඩක් speed n eazy කියල හිතනවා.


    Iස්ත්තියි...ජය වේවා!

    Beginners : Posting a Pic @ ElaKiri - The Complete Guide + Tips

    Repost + SPAM wage neda yaluwa? :nerd: kalin oyage threads admin delete karalath wage :dull:
     

    ktM1989

    Well-known member
  • Jul 20, 2008
    930
    102
    63
    P-a-N-a-D-u-R-a
    @ chandima3010,

    Mama me kiyala thiyenne mage site eken EK ekata pic eka upload karaganna hati, step by step...

    EK eke kalin dala athi vena site valin (photobucket, imageshak vage) pic upload karana vidiha! mama meka damme nodanna ayata danaganna!
    echarai!

    If ulike also u can upload pics, otherwise no need!
    thanks for your commmment friend!
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    @ chandima3010,

    Mama me kiyala thiyenne mage site eken EK ekata pic eka upload karaganna hati, step by step...

    EK eke kalin dala athi vena site valin (photobucket, imageshak vage) pic upload karana vidiha! mama meka damme nodanna ayata danaganna!
    echarai!

    If ulike also u can upload pics, otherwise no need!
    thanks for your commmment friend!

    I dont see any difference between you site and other image hosting sites. The same method applies. :)
    Methana prashne SL sites wala links daana eka thahanam. :dull:

    and please can u explain why your previous thread (http://www.elakiri.com/forum/showthread.php?p=8068297#post8068297) is missing? :confused:
     

    ktM1989

    Well-known member
  • Jul 20, 2008
    930
    102
    63
    P-a-N-a-D-u-R-a
    I dont see any difference between you site and other image hosting sites. The same method applies. :)
    Methana prashne SL sites wala links daana eka thahanam. :dull:

    and please can u explain why your previous thread (http://www.elakiri.com/forum/showthread.php?p=8068297#post8068297) is missing? :confused:

    what did u mean by "SL sites vala links"??

    I also Don't no y my thread is removed from ek,:no: IT's on Ek also in da today Morning!:eek:

    I contact da admin (GTRZ) ! to ask y my thread is removed!
    I ans ur second question as soon as gtrz reply.
    k.
    Thanks for updates friend! :)