Ek එන්නේ...

tha123

Well-known member
  • Mar 4, 2015
    6,654
    1
    6,343
    113
    උබලා phone,tab වලින් Ek එන්නේ කොහොමද බන්? Browser or app?

    app එක 2011 release එකක් නේද.. කිසිම update එකක් නැහැ. අනික මට තේරුණා විදිහට එක හරියට වැඩ කරන්නෙත් නහ..:sorry: browser එක user-friendly නැහැ මටනම් ෆොනේ එකෙන් එද්දී..:(

    p.s.- phone එකේ සිංහලෙන් type කරන්න easy tool එකකුත් කියාගෙන පලයන්කෝ..(singlish to sinhala).
    (google input tools වල සිංහලෙන් phone වලට නැහැ බන්.:( play store එකෙන් හරියන එකක් තම හ්ම්බුනෙත් නැහැ.:()

    • Like
    Reactions: salitha22

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    phone eken kiriyata ewenne ne bng :(
    app eka nam maha jarawk thama ,admin karayata kisima unanduwk nah ne :frown:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    mage nam thiyenne sony ericsson j108i.opera mini walin enne. Sinhalen post karanna hithuna welawata singlish app eken copy karala post karanawa
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම එන්නේ ෆෝන් එකෙන්.ගෙදර ඉන්ටර්නෙට් නැති නිසා ඔෆිස් එකේ එකෙන් එලකිරි එන්නේ.එකේ එලකිරි බ්ලොක් නිසා ප්‍රොක්සියක් දාන් එන්නේ.

    මන් සින්හල ටයිප් කරන්න පාවිච්චි කරන්නේ සින්හල රයිටර්. ඇප් එක.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,654
    1
    6,343
    113
    මම එන්නේ ෆෝන් එකෙන්.ගෙදර ඉන්ටර්නෙට් නැති නිසා ඔෆිස් එකේ එකෙන් එලකිරි එන්නේ.එකේ එලකිරි බ්ලොක් නිසා ප්‍රොක්සියක් දාන් එන්නේ.

    මන් සින්හල ටයිප් කරන්න පාවිච්චි කරන්නේ සින්හල රයිටර්. ඇප් එක.

    thnx mma try krla blnnam
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    tha123:21724772 said:
    මම එන්නේ ෆෝන් එකෙන්.ගෙදර ඉන්ටර්නෙට් නැති නිසා ඔෆිස් එකේ එකෙන් එලකිරි එන්නේ.එකේ එලකිරි බ්ලොක් නිසා ප්‍රොක්සියක් දාන් එන්නේ.

    මන් සින්හල ටයිප් කරන්න පාවිච්චි කරන්නේ සින්හල රයිටර්. ඇප් එක.

    thnx mma try krla blnnam

    Eka lesi bn
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Phone eken enne, post, new thread danne okkoma karanne phone eken. Matanam kisi awlak ne..:)
    සිංහල ටයිප් කරන්නෙ හෙලකුරැ ඇප් එක download කරගෙන..;)