උබලා phone,tab වලින් Ek එන්නේ කොහොමද බන්? Browser or app?
app එක 2011 release එකක් නේද.. කිසිම update එකක් නැහැ. අනික මට තේරුණා විදිහට එක හරියට වැඩ කරන්නෙත් නහ..
browser එක user-friendly නැහැ මටනම් ෆොනේ එකෙන් එද්දී..
p.s.- phone එකේ සිංහලෙන් type කරන්න easy tool එකකුත් කියාගෙන පලයන්කෝ..(singlish to sinhala).
(google input tools වල සිංහලෙන් phone වලට නැහැ බන්.
play store එකෙන් හරියන එකක් තම හ්ම්බුනෙත් නැහැ.
)