thopi tama sub like wala higakala hunugal pokunata kelawawwe kalakanni

Thawa video ekak damma World's End| Horton Plain ekath wahai thawa tika dawasakin.. 

thopi tama sub like wala higakala hunugal pokunata kelawawwe kalakanni
හොදම වැඩේ තමා ඔතනට යන බාගෙට බාගයක් යන්නේ පරිසරයට තියන ආදරේටවත්, අවට තියන සුන්දරත්වය විදින්නනවත් නෙමේ, කෙහෙල්මල් සෙල්ෆියක් අරන් සෝෂල් මීඩියා දාන්න. ඔතන ව්තරක් නෙමේ, ගොඩක් තැන්වලට ඒක අදාලයි.
People are getting faker by the day thanks to social media.

