Ek දෙශපාලන පලි ගැනීම්

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    tenor.gif
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගැලපෙන්නේ නෑනේ බං... අඩුම ගානේ පද හතර ගැලපෙන විදිහට දාපන්.... නොදකින් විතරක් උඹලා... මෙලෝම රහක් නෑ.... මම මෙතන කවි කියන්න ගත්තෝත් තොපිට ඉන්න වෙන්නේ නෑ....:lol::lol:

    මම එක එක විදි වලට ඕක කියල බැලුව කොයි විදියෙන් වත් රයිම් රෙන්නේ නෑ :lol:
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    මට බනින්න එපා බන්.. මම ලියපු එකක් නෙමේ...
    ඉස්කෝලෙ ගිහින් තියනවා නම්..
    පෙළ පොත්වල තියනවා..

    මාළුවා නහින්නේ කට හින්දා නිසා කැවනම් බීවනම් නිදා ගනින්. ගුඩ් නයිට්...
    :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට බනින්න එපා බන්.. මම ලියපු එකක් නෙමේ...
    ඉස්කෝලෙ ගිහින් තියනවා නම්..
    පෙළ පොත්වල තියනවා..

    මාළුවා නහින්නේ කට හින්දා නිසා කැවනම් බීවනම් නිදා ගනින්. ගුඩ් නයිට්...
    :yes:

    නිදාගන්න කලින් එක රයිම් වෙන විදිය කියල දිපන්කෝ…
    මම සිංහල පීරියඩ් එක කට් කරා :sorry:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මට බනින්න එපා බන්.. මම ලියපු එකක් නෙමේ...
    ඉස්කෝලෙ ගිහින් තියනවා නම්..
    පෙළ පොත්වල තියනවා..

    මාළුවා නහින්නේ කට හින්දා නිසා කැවනම් බීවනම් නිදා ගනින්. ගුඩ් නයිට්...
    :yes:

    උඹ ඒක පෙල පොතකින්ද ගත්තේ.... දාපන්කෝ බලන්න පොතත් එක්කම ෆොටෝ එකක්.... වෙන්නැති බං... මම ඉතින් උඹලා වගේ ස්කෝලේ ගිහින් නෑනේ... කෙලන්ම කැම්පස් ගියේ.....;)

    අනේ මේ මහ දවල් කොහොම නිදියන්නද බං.... උඹ නම් අනේ මන්දා.... අර මන්ද බුද්ධිකගේ ෆේක් එකක්ද කියලා වෙලාවකට හිතෙනවා....:lol::lol:
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    ගුත්තිල කාව්ය වත් දන් නැති එවුන් එක්ක කතා කරනවට වඩා මට වැඩ තියනවා... ඔයිට වඩා ලියන්න පුලුවන් නම් සාහිත්ය සම්මානෙත් ගන්න පුලුවන් වෙයි.. ඕන් කියුවා....ගුඩ් නයිට්..
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    නිදාගන්න කලින් එක රයිම් වෙන විදිය කියල දිපන්කෝ…
    මම සිංහල පීරියඩ් එක කට් කරා :sorry:

    පව් බං.... ඌ.... මාත් ස්කෝලේ ගිහින් නෑ.... ආසයි බං පොතක් පතක් බලන්න මොනවගේද කියලා.... ;)
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ගුත්තිල කාව්ය වත් දන් නැති එවුන් එක්ක කතා කරනවට වඩා මට වැඩ තියනවා... ඔයිට වඩා ලියන්න පුලුවන් නම් සාහිත්ය සම්මානෙත් ගන්න පුලුවන් වෙයි.. ඕන් කියුවා....ගුඩ් නයිට්..

    උඹ ඔය කෑල්ල ගත්තේ ගුත්තිල කාව්‍යයෙන්ද? දැන්ම නිදන්න එපා පොඩ්ඩක් ඉඳලා ඒකේ පද ගලපලා කියලා පලයංකෝ.... සම්මාන ඔන නෑ බං... ස්කෝලේ නොගිය දෙන්නෙක් මෙතන ඉන්නවා... පිං සිද්ධ වෙනවා... කියලා පලයං....:yes:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ටිටිගේ නූල් ටිකට ගිහින් බලපංකෝ... ඉස්සර පට්ට ආතල් ගත්තේ.... දාර ෆේක් එකක්...:lol::lol:

    ow neda oya issara dewal hugak dannawa wage, oya fake newe kiyala dannam hodata sure ayyooo lajjai alo me ea dawas wala mage passen apu cheeththayakda koheda :rolleyes::rofl::rofl:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ek gon janapathi

    අඩන්නෙපා සුදූ... ඔයාට ආර්‍යාව වෙන්න බැරි උනාද? ඔයාව ඔන නම් ටුපක්ගේ සෙකට්‍රි කරන්නම්... ඔයත් ආස වෙයි... ටුපකුත් ආසයි පොන්සියොන්ට...:P