umba titi ta kohoma katha kalath mata prasnayak na ban. fake walin nan rangala na meke. original ekan witharai kiyana deyak kiwwe. chande paraduna kiyanne chora una kiyalada umba kiyanne? ehenan umbala thama chande sira aran thiyenne.
umbalage fake ponsiyo tika chanda prathipala enakan sadda nathuwa indala mata banala thread dala tibbe dakke nadda? unta aththatama karadaranan results enna kalin danna tibbane. ekenma penawane kawuda fake walin ranguwe kiyala


ඉස්සර මම මේකේ උන් එක්ක ඩිරෙක්ට් වලි දාගෙන මරා ගත්තා..
දැන් මම දාන පෝස්ට් කෝට් කරපුවා ත්රෙඩ් දාගෙන මුන් මරා ගන්නවා. ආතල් අෆ්ෆා...![]()



චන්ද පහකින් දිනල මු රඟන රැඟිල්ලඋඹලනේ බං ජංගි වැඩ කරන්නේ.... ආයේ ඉතින් අහගන්න එපා මහත්තයෝ....චොර වෙන එකෙත් සීමාවක් තියා ගනින්...
මෙච්චර දවසක් අඩ අඩාද හිටියේ..... මම ඊයේ නිකං අර චන්දේ අන්තිම දවසේ අන්තිම පැය දෙකේ දාපු කමෙන්ට් ටික කියෙව්වා.... උඹලා යකෝ රගලා තියෙන රැගිල්ල ඒකේ... නිකන් දිනලා වගේ නේද ඉඳලා තියෙන්නේ....
අන්තිම මොහොතේ වැටිච්ච ඡන්ද ටික දැක්කාම කට්ටියට චූ ගියා... පස්සේ හොයන්නවත් නෑ... දැන් ආයේ එනවා මෙතන ෆේක් වලින් රගන්න. ෆේක් පොන්සියොන්ට කතා කරන්නනේ කොහොමත් ඒ වගේ තමයි.... උඹ නයට නොදී හිටපංකො සුදූ...
![]()

චන්ද පහකින් දිනල මු රඟන රැඟිල්ල![]()


ලේන්සුවක් ඔන නම් කියපං.... අපි දෙන්නම්....
මේ වගේ අඩන් නැතිව....

හෑ පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්රියා![]()


පිස්සුද බං.... මේ අර වැලේ වැල් නැතිව හැංගිලා හිටපු සෙට්එකේ දාර ෆේක් එකක්... සෙට් එකටම චීත්ත ටිකක් අන්දලා ගන්න ඔන![]()


appatasiri,,,
mechchara kal hithan hitiye kellek kiyalane,,


ටිටිගේ නූල් ටිකට ගිහින් බලපංකෝ... ඉස්සර පට්ට ආතල් ගත්තේ.... දාර ෆේක් එකක්...![]()

කොපමන ගුණ කලත්....
දුදණෝ නොවෙති යහපත්....
කිරි දියෙනි දෙවියත්....
අගුරු සුදුවෙන කලක් නම් නැත්....

