Ek දෙශපාලන පලි ගැනීම්

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    tenor.gif

    උඹ කන එකෙන් අපිටත් දීපංකෝ....:yes:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඉස්සර මම මේකේ උන් එක්ක ඩිරෙක්ට් වලි දාගෙන මරා ගත්තා..

    දැන් මම දාන පෝස්ට් කෝට් කරපුවා ත්‍රෙඩ් දාගෙන මුන් මරා ගන්නවා. ආතල් අෆ්ෆා... :lol:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    umba titi ta kohoma katha kalath mata prasnayak na ban. fake walin nan rangala na meke. original ekan witharai kiyana deyak kiwwe. chande paraduna kiyanne chora una kiyalada umba kiyanne? ehenan umbala thama chande sira aran thiyenne. :yes:

    umbalage fake ponsiyo tika chanda prathipala enakan sadda nathuwa indala mata banala thread dala tibbe dakke nadda? unta aththatama karadaranan results enna kalin danna tibbane. ekenma penawane kawuda fake walin ranguwe kiyala

    උඹට ශුවර්ද එකවුන්ට් එක මාරු උනේ නෑ කියලා... බලපං මමම වලියට ආව් ටිටී එක්ක. ඉවර උනේ ඔඹත් එක්ක... ආයේ හෙට ටිටී ආවම පටන් ගන්න ඔන...:lol::lol:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඉස්සර මම මේකේ උන් එක්ක ඩිරෙක්ට් වලි දාගෙන මරා ගත්තා..

    දැන් මම දාන පෝස්ට් කෝට් කරපුවා ත්‍රෙඩ් දාගෙන මුන් මරා ගන්නවා. ආතල් අෆ්ෆා... :lol:

    කුවේට් ගයාන්ගේ සීන් එක සැරට වැදුනා... ;)
    අන්තිමට ඔක්කොම කුණු ටික ගියේ මගේ කරෙන්...:lol::lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    උඹලනේ බං ජංගි වැඩ කරන්නේ.... ආයේ ඉතින් අහගන්න එපා මහත්තයෝ....:P චොර වෙන එකෙත් සීමාවක් තියා ගනින්...:P මෙච්චර දවසක් අඩ අඩාද හිටියේ..... මම ඊයේ නිකං අර චන්දේ අන්තිම දවසේ අන්තිම පැය දෙකේ දාපු කමෙන්ට් ටික කියෙව්වා.... උඹලා යකෝ රගලා තියෙන රැගිල්ල ඒකේ... නිකන් දිනලා වගේ නේද ඉඳලා තියෙන්නේ....:lol::lol: අන්තිම මොහොතේ වැටිච්ච ඡන්ද ටික දැක්කාම කට්ටියට චූ ගියා... පස්සේ හොයන්නවත් නෑ... දැන් ආයේ එනවා මෙතන ෆේක් වලින් රගන්න. ෆේක් පොන්සියොන්ට කතා කරන්නනේ කොහොමත් ඒ වගේ තමයි.... උඹ නයට නොදී හිටපංකො සුදූ... ;)
    චන්ද පහකින් දිනල මු රඟන රැඟිල්ල :lol:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    චන්ද පහකින් දිනල මු රඟන රැඟිල්ල :lol:

    ආ මන්ද බුද්ධික... කොහේද මෙච්චර කල් හිටියේ... තාම අඩනවද? දුකටද මේක දැම්මේ.... :sorry:
    කෝ දැන් උඹ අර ඉස්සර දීපු ටෝක්... පරන සෙට් එකක් ඇවිත් උඹලට ඡන්දේ දානවා කියලා... ඒ දාපු උඹේ ෆේක් ටික අපි අයින් කෙරෙව්වා...:lol::lol: ලේන්සුවක් ඔන නම් කියපං.... අපි දෙන්නම්....;) මේ වගේ අඩන් නැතිව....:lol::lol:
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    පිස්සුද බං.... මේ අර වැලේ වැල් නැතිව හැංගිලා හිටපු සෙට්එකේ දාර ෆේක් එකක්... සෙට් එකටම චීත්ත ටිකක් අන්දලා ගන්න ඔන :lol::lol:

    appatasiri,,,
    mechchara kal hithan hitiye kellek kiyalane,,:lol::lol:
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    කොපමන ගුණ කලත්....
    දුදණෝ නොවෙති යහපත්....
    කිරි දියෙනි දෙවියත්....
    අගුරු සුදුවෙන කලක් නම් නැත්....
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කොපමන ගුණ කලත්....
    දුදණෝ නොවෙති යහපත්....
    කිරි දියෙනි දෙවියත්....
    අගුරු සුදුවෙන කලක් නම් නැත්....

    ගැලපෙන්නේ නෑනේ බං... අඩුම ගානේ පද හතර ගැලපෙන විදිහට දාපන්.... නොදකින් විතරක් උඹලා... මෙලෝම රහක් නෑ.... මම මෙතන කවි කියන්න ගත්තෝත් තොපිට ඉන්න වෙන්නේ නෑ....:lol::lol: