EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මොකද කියන්නේ අභීත සිංහල කාන්තාවක් විදිහට අභියෝගය බාරගන්නවද? නැත්තම් නීච බියගුළු කතක් වගේ හැන්ගෙනවද?:P

    සමස්ත කාන්තා පරපුරේම නම්බුව ඇන්ටිගේ අතේ මොකද කියන්නේ?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොකද කියන්නේ අභීත සිංහල කාන්තාවක් විදිහට අභියෝගය බාරගන්නවද? නැත්තම් නීච බියගුළු කතක් වගේ හැන්ගෙනවද?:P

    සමස්ත කාන්තා පරපුරේම නම්බුව ඇන්ටිගේ අතේ මොකද කියන්නේ?

    වැඩක් නැහැ බන් මම යනවා සිර්ජා ව ගෙන්න මේකට :rofl:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔන්න රට අල්ලන්න කතාව වැඩක් දුන්නම් කර අරිනවා. උබ රට වෙනුවෙන් වැඩ කරන්න කලින් එලකිරිය වෙනුවෙන් අභිත්ය ඉදිරියට වරෙන්

    වෙලාව තමා මූලික ප්රස්නෙ. අනිත් එක තමා ඔය ප්රචාරනය? ඕකට ‍ෆොටෝශොප් දන්න උන් වත් හොයාගන්න එපෑ...
     

    thanujaka

    Well-known member
  • දෙන්නට දෙන්න සුවර් නැහැ බන්. හිත යට තියන තරහ එලියට ඇවිත් මුනුච්ච්ජාවට තියන යාලු කම නැතිවෙයි කියලා අයියඕ:rofl:

    යාළුවො දෙන්නෙක් කරාම වැඩේ කූල් කාර්ම් ලෙවල් එකෙන් කරන්න පුළුවන්...
    එක පැත්තක තියල සේරටම කලින් හිතන්නේ මරාගැනිල්ලක් ගැනනේ බං...:rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගුණය සෙට් වෙන්ව වගේ වැඩේට ගුණය ෆිට් කොල්ලෝ ටිකක් සෙට් කරලා තියාගනින් පොල් එක දාන වෙලාවට
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වැඩක් බහ එතින් මැරිඩ් ක්ලබ් එකටත් ලැජ්ජයි. ටෝක්ස් නම් විහාරමහ දෙවි වගේ දෙන්නේ :rofl:
    :rofl::rofl::P
    ඒක හින්ද තමයි ඉතිං දෙන්නව යෝජනා කරේ මම..
    වැඩේ ඉවර උනාමත්, වැඩේ යනකොටත් දෙන්නට සුහදව ඒක කරගන්න පුළුවන් කියල හිතුන හින්දයි දෙන්නව යෝජනා කරේ...
    වෙන්න ඕනෙත් එකනේ..
    මේක තරගයක් මිසක් වලියක් නෙමෙයි නේ..
    එක හින්ද තමයි සාමකාමීව තරගය අඩන යන්න පුළුවන් දෙන්නෙක්ව යෝජනා කරේ..
    හිතේ වෙන අරමුණක් තිබ්බත් කියන්නේ ඉතිං ඔන්ලයින් ජීවිතෙක ෆන් එක ඇරෙන්න වෙන නං කිසිම අරමුණක් නෑ මගේ...

    :yes::yes::D
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    හෙන්රිය නම් එක පයින් එන්නේ එල කොල්ල්ක්

    11.gif
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Dinuka දැක්කෙත් නැහැ කාලෙකින්... මේ වගේ වෙලාවට නියම පොරක් තමයි ඌ... කඹ කන්න පුළුවන් ඌට..