මොකද කියන්නේ අභීත සිංහල කාන්තාවක් විදිහට අභියෝගය බාරගන්නවද? නැත්තම් නීච බියගුළු කතක් වගේ හැන්ගෙනවද?

සමස්ත කාන්තා පරපුරේම නම්බුව ඇන්ටිගේ අතේ මොකද කියන්නේ?

මොකද කියන්නේ අභීත සිංහල කාන්තාවක් විදිහට අභියෝගය බාරගන්නවද? නැත්තම් නීච බියගුළු කතක් වගේ හැන්ගෙනවද?
සමස්ත කාන්තා පරපුරේම නම්බුව ඇන්ටිගේ අතේ මොකද කියන්නේ?

ඔන්න රට අල්ලන්න කතාව වැඩක් දුන්නම් කර අරිනවා. උබ රට වෙනුවෙන් වැඩ කරන්න කලින් එලකිරිය වෙනුවෙන් අභිත්ය ඉදිරියට වරෙන්
mama witharai application damme![]()
ko kauturuth nadda?![]()

දෙන්නට දෙන්න සුවර් නැහැ බන්. හිත යට තියන තරහ එලියට ඇවිත් මුනුච්ච්ජාවට තියන යාලු කම නැතිවෙයි කියලා අයියඕ![]()

උඹට මූන දෙන්න බය ඇති![]()
mata moona denna one na ban computer eka diha baluwama athi 


mama witharai application damme![]()
ko kauturuth nadda?![]()




umba hora karanawa kiyala kattiyata balu.![]()

වැඩක් බහ එතින් මැරිඩ් ක්ලබ් එකටත් ලැජ්ජයි. ටෝක්ස් නම් විහාරමහ දෙවි වගේ දෙන්නේ![]()



ඒක හින්ද තමයි ඉතිං දෙන්නව යෝජනා කරේ මම..
වැඩේ ඉවර උනාමත්, වැඩේ යනකොටත් දෙන්නට සුහදව ඒක කරගන්න පුළුවන් කියල හිතුන හින්දයි දෙන්නව යෝජනා කරේ...
වෙන්න ඕනෙත් එකනේ..
මේක තරගයක් මිසක් වලියක් නෙමෙයි නේ..
එක හින්ද තමයි සාමකාමීව තරගය අඩන යන්න පුළුවන් දෙන්නෙක්ව යෝජනා කරේ..
හිතේ වෙන අරමුණක් තිබ්බත් කියන්නේ ඉතිං ඔන්ලයින් ජීවිතෙක ෆන් එක ඇරෙන්න වෙන නං කිසිම අරමුණක් නෑ මගේ...



මුණ දැක්කම දුක හිතෙන්න ඇති.
