අශ්මි අක්කා එනවා නම් සිරාවටම මන් එයා එක්ක අනිත් පිලේ ලීඩර් වෙන්නම්....හැබැයි අශ්මි අක්කා ඉන්නවා නම් විතරක්.....
sorry වෙලාසනින් reply කරේ නැති වුනාට, එළකිරිය එකපාරටම down ගියානේ

හ්ම්ම් මෙහෙමයි දැනට හෙන්රි කියලා කෙනෙක් leader කෙනෙක් වෙන්න කැමැත්ත පළකරලා තියෙනවා, එතකොට අශිමි සහ ඔයා ආවොත් 3 යි එතකොට ඔය 3 දෙනාගේන් තමයි කෙනෙක් තෝරාගන්න වෙන්න, අපිට හරියටම සහතික කරන්න බෑ ඔයාටයි ,අශිමිටයි දෙන්නටම leaders ලා වෙන්න පුලුවන් කියල
සමහර විට එක් කෙනෙක්ට විතරයි, සමහර ව්ට දෙන්නටම පුලුවන් වෙයි. ඒක ඉතින් ඔය ගොල්ලන්ගේ ලක් එක අනුව තමයි. 
අනික් කෑවේ නෑ කිව්වා නේ? ගිහින් කන්න නැත්නම් gastritis හැදේ.



උබලට ඉතින් හිදිස්සිය නේ, අවුරුද්දටම එකයි තියෙන්නේ ඉතින් ටිකක් කල් අරගෙන කරමු කෝ 

