EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
අශ්මි අක්කා එනවා නම් සිරාවටම මන් එයා එක්ක අනිත් පිලේ ලීඩර් වෙන්නම්....හැබැයි අශ්මි අක්කා ඉන්නවා නම් විතරක්.....

sorry වෙලාසනින් reply කරේ නැති වුනාට, එළකිරිය එකපාරටම down ගියානේ :lol:
හ්ම්ම් මෙහෙමයි දැනට හෙන්රි කියලා කෙනෙක් leader කෙනෙක් වෙන්න කැමැත්ත පළකරලා තියෙනවා, එතකොට අශිමි සහ ඔයා ආවොත් 3 යි එතකොට ඔය 3 දෙනාගේන් තමයි කෙනෙක් තෝරාගන්න වෙන්න, අපිට හරියටම සහතික කරන්න බෑ ඔයාටයි ,අශිමිටයි දෙන්නටම leaders ලා වෙන්න පුලුවන් කියල :yes: සමහර විට එක් කෙනෙක්ට විතරයි, සමහර ව්ට දෙන්නටම පුලුවන් වෙයි. ඒක ඉතින් ඔය ගොල්ලන්ගේ ලක් එක අනුව තමයි. :)

අනික් කෑවේ නෑ කිව්වා නේ? ගිහින් කන්න නැත්නම් gastritis හැදේ.
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මූ මොකාටද මේ එන්නේ :P
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    කල් වැඩි වගේ හොදම දේ 17 , 18 වෙද්දි ඉවර කරනහ් එක :yes: නැත්තම් බොරින්ග් වෙන්වා
    14 to 17 or 18 IMO
    ඔවු බන්.. මේක ඉක්මනට කරන්න කියපන්කො. කොහෙද මේක බක පන්ඩිතයනෙ.. :growl::angry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔවු බන්.. මේක ඉක්මනට කරන්න කියපන්කො. කොහෙද මේක බක පන්ඩිතයනෙ.. :growl::angry:

    :( උබලට ඉතින් හිදිස්සිය නේ, අවුරුද්දටම එකයි තියෙන්නේ ඉතින් ටිකක් කල් අරගෙන කරමු කෝ :P
    දැන් බලපන් අපි මෙච්චර වෙලා නායකයෝ හෙව්වා, මේ දැන් එකෙක් ඇවිත් කිව්වා ඌ කැමතියි කියලා නායකයා වෙන්න, ඉතින් කට්ටිය එන්නේ සැරෙන් සැරෙට, අපි මේක rush කරොත් කරන්න කට්ටියක් ඉතුරු වෙන්නේ නෑ. :yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔවු බන්.. මේක ඉක්මනට කරන්න කියපන්කො. කොහෙද මේක බක පන්ඩිතයනෙ.. :growl::angry:
    හෙට හවස් වෙද්දි නායකයෝ හොයන එක නවත්තලා ටිම් එකට කට්ටිය හොයන්න ගත්තනම් හරි බ0 ගොඩක් කල් යවන්නෙහ් නැතුවහ් :yes:
    කලින් එව්වා නම් එච්චර ඇදගෙනහ් ගිහිල්ලා නැහැහ්
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හෙට හවස් වෙද්දි නායකයෝ හොයන එක නවත්තලා ටිම් එකට කට්ටිය හොයන්න ගත්තනම් හරි බ0 ගොඩක් කල් යවන්නෙහ් නැතුවහ් :yes:
    කලින් එව්වා නම් එච්චර ඇදගෙනහ් ගිහිල්ලා නැහැහ්

    කාල සටහනට අනුව 14 වගේ එක තියෙන්න තියෙන්නේ.
    ඇත්තටම මේක මගේ එකක්මත් නෙවෙයි, මම පලවෙනි thread එකේ කට්ටිය කිව්ව විදියට සෑහෙන්න edit කරල edit කරල හදපු එකක්. නායකයෝ සැලකිය යුතු ප්‍රමාණයක් හිටියොත් අපි 13 දාමු. :)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පැටියා;18175385 said:
    Mun kewum haduwa sinhalayoh :D
    11.gif
    පට්ට
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    හෙට හවස් වෙද්දි නායකයෝ හොයන එක නවත්තලා ටිම් එකට කට්ටිය හොයන්න ගත්තනම් හරි බ0 ගොඩක් කල් යවන්නෙහ් නැතුවහ් :yes:
    කලින් එව්වා නම් එච්චර ඇදගෙනහ් ගිහිල්ලා නැහැහ්
    ඔවු මේ තරගෙට තියෙන ප්‍රසාදයේ පට්ට අඩුවීමක් තියෙන්නෙ. ගියපාර වොට්ස් 500ක් නෑ. මෙදා පර මෙහෙම ගියොත් වෝට්ස් 250ක් වත් ලැබෙන්නෙ නෑ. 16 වැඩට ගිය ගමන් කටිටියගෙ අවුරුදු මානසිකත්වෙ ඉවරයි. ඊට පස්සෙ මේ ත්‍රෙඩ් පේන්නෙ මොන ^%$%^#$%# වගේ තමා..

    පේනවනෙ වෙනදට අවුරුදු ත්‍රෙඩ්, එලකිරි අවෝර්ඩ්ස් ත්‍රෙඩ්ස් නිසා මෙම්බර්ස්ල මල පැනල දාන ත්‍රෙඩ් ගොඩ.
    :(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔවු මේ තරගෙට තියෙන ප්‍රසාදයේ පට්ට අඩුවීමක් තියෙන්නෙ. ගියපාර වොට්ස් 500ක් නෑ. මෙදා පර මෙහෙම ගියොත් වෝට්ස් 250ක් වත් ලැබෙන්නෙ නෑ. 16 වැඩට ගිය ගමන් කටිටියගෙ අවුරුදු මානසිකත්වෙ ඉවරයි. ඊට පස්සෙ මේ ත්‍රෙඩ් පේන්නෙ මොන ^%$%^#$%# වගේ තමා..

    පේනවනෙ වෙනදට අවුරුදු ත්‍රෙඩ්, එලකිරි අවෝර්ඩ්ස් ත්‍රෙඩ්ස් නිසා මෙම්බර්ස්ල මල පැනල දාන ත්‍රෙඩ් ගොඩ.
    :(

    වැඩි දවස් නෑ නේ මචන් තරගය ඉවර කරන්න සැලසුම් කරන් ඉන්නේ 22 නමුත් කට්ටිය හිටියොත් 20 ඉවර කරන්න ලෑස්ති කරගෙන ඉන්නේ. මේකෙත් ගොඩක් දවස් යන්නේ කඹය අදින්නයි. කඹයට වුනත් ගොඩක් සෙට් වුනොත් චරිතයා කිව්වා වගේ 18 ඉවර කරනවා නැත්නම් posts ගොඩක් ලැබෙන්න ගියොත් thread සෑහෙන්න යන්න වෙයි. ඒක ඉතින් කට්ටිය ඉන්න පිළිවෙල මත තමයි. :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    වැඩි දවස් නෑ නේ මචන් තරගය ඉවර කරන්න සැලසුම් කරන් ඉන්නේ 22 නමුත් කට්ටිය හිටියොත් 20 ඉවර කරන්න ලෑස්ති කරගෙන ඉන්නේ. මේකෙත් ගොඩක් දවස් යන්නේ කඹය අදින්නයි. කඹයට වුනත් ගොඩක් සෙට් වුනොත් චරිතයා කිව්වා වගේ 18 ඉවර කරනවා නැත්නම් votes ගොඩක් ලැබෙන්න ගියොත් thread සෑහෙන්න යන්න වෙයි. ඒක ඉතින් කට්ටිය ඉන්න පිළිවෙල මත තමයි. :)
    මේකට මහලොකු පිරිසක් එන්නෙ නෑ බන්. අපිට ආතල් උනාට මේක වදයක් විදියට දකින උනුත් ඉන්නව.

    උබ අනිත් උන්ගෙන් අහල බලපන්කො. උන් කැමති කොහොමද කියල. ඒ විදියට කරපන්z. :cool:
    කබේ අදින්න මම කැමති 14 ඉදන් උපරිම 17 වගේ තමා. අනිත් උන්ගෙ අදහස් බලල ඕක වෙනස් කරන්න ඕනෙ උනොත් පොඩ්ඩක් වෙනස් කරපන්.
    11.gif