EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
හෙට රැ 12 න් පස්සේ නායකයෝ තොරගන්නහ් එකහ් ඉවර කරන්නහ් ඔනි අනිද්දා ඉදන් ටිම් මෙම්බර්ස් හදාගන්න ඔනි එකටත් දවසක් තියන්නහ් අඩුම 14 උදේ ඉදන් කඹේ අදින්න තියෙන්නෙහ්

එහෙම නම් බැරි වෙයි මචන්, 14 ඉදලා අදින්න තමයි මමත් කල්පනා කරේ නමුත් කාල සටහනේ කරන්න තියෙන දේවල් අනුව ඒක 18 යන්න වෙනවා නමුත් වැඩේ වෙලාසනින්ම සෙට් වුනොත් අපි වෙලාසනින්ම තියමු. busy අයටත් එකක් බලලා මේක හැදුවේ කට්ටිය මේ දවස් ටිකේ එන්නේ නැති නිසයි වැඩියේ.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
චාමලි බත් කෑවේ නෑ කිව්වා නේ, බඩගින්නේම නින්දට ගිහින් වගේ අඩ අඩ.
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එහෙම නම් බැරි වෙයි මචන්, 14 ඉදලා අදින්න තමයි මමත් කල්පනා කරේ නමුත් කාල සටහනේ කරන්න තියෙන දේවල් අනුව ඒක 18 යන්න වෙනවා නමුත් වැඩේ වෙලාසනින්ම සෙට් වුනොත් අපි වෙලාසනින්ම තියමු. busy අයටත් එකක් බලලා මේක හැදුවේ කට්ටිය මේ දවස් ටිකේ එන්නේ නැති නිසයි වැඩියේ.
    කල් වැඩි වගේ හොදම දේ 17 , 18 වෙද්දි ඉවර කරනහ් එක :yes: නැත්තම් බොරින්ග් වෙන්වා
    14 to 17 or 18 IMO
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කල් වැඩි වගේ හොදම දේ 17 , 18 වෙද්දි ඉවර කරනහ් එක :yes: නැත්තම් බොරින්ග් වෙන්වා
    14 to 17 or 18 IMO

    චරිතා සමග එකඟ වෙමි......මෙගා නාට්ටියක් වෙනවා නැත්තම් :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කල් වැඩි වගේ හොදම දේ 17 , 18 වෙද්දි ඉවර කරනහ් එක :yes: නැත්තම් බොරින්ග් වෙන්වා
    14 to 17 or 18 IMO

    17,18 වෙනිදා වෙනකොට ඉවර කරන්න? :shocked:
    තාම කට්ටිය වත් සෙට් වුනේ නෑ නේ. :dull:
    අපි බලමු කෝ, අපිට කට්ටිය සැලකිය යුතු ප්‍රමාණයක් හම්බ වුනොත් ඉක්මනින්ම ඉවර කරමු.
    නමුත් මගේ ප්ලෑන තියෙන්නේ 20 වත් යන්න අඩුම ගානේ මොකද ගොඩක් කට්ටිය නෑගම් අරහෙ මෙහේ යනවා, ඒ සෙට් එකට කඹෙට අන්තිම මොහතේ වත් හරි එන්න පුලුවන් නම් ගොඩක් හොදයි. :yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    17,18 වෙනිදා වෙනකොට ඉවර කරන්න? :shocked:
    තාම කට්ටිය වත් සෙට් වුනේ නෑ නේ. :dull:
    අපි බලමු කෝ, අපිට කට්ටිය සැලකිය යුතු ප්‍රමාණයක් හම්බ වුනොත් ඉක්මනින්ම ඉවර කරමු.
    නමුත් මගේ ප්ලෑන තියෙන්නේ 20 වත් යන්න අඩුම ගානේ මොකද ගොඩක් කට්ටිය නෑගම් අරහෙ මෙහේ යනවා, ඒ සෙට් එකට කඹෙට අන්තිම මොහතේ වත් හරි එන්න පුලුවන් නම් ගොඩක් හොදයි. :yes:
    17 හරි 18 හරි දාන්න පාර්ටිසිපෙශන් අඩු උනොත් විතරක් පොල් ක්ලොස් ඩෙට් එක්ස්ටෙන්ඩ් කරගමු ඇඩ්මින්ට කියලා :cool:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    17 හරි 18 හරි දාන්න පාර්ටිසිපෙශන් අඩු උනොත් විතරක් පොල් ක්ලොස් ඩෙට් එක්ස්ටෙන්ඩ් කරගමු ඇඩ්මින්ට කියලා :cool:

    හ්ම්ම් මම ඔය ගැන පොඩ්ඩක් හිතුවා, මෙහෙමයි අපිට ඉක්මනින්ම ඉක්මනින්ම මේක ඉවර කරන්න පුලුවන් නමුත් අපේ අරමුන වෙන්න ඕනේ ගොඩක් කට්ටියට සහභාගි වෙන්න අවස්ථාව දීම නේ? අපි මේක වෙලාසනින්ම ඉවර කරා කියලා ලැබෙන දෙයක් නෑ නේ? අද ,හෙට, අනින්දා එන කෙනා ඊලග දවසේ එළකිරි එන්නේ නෑ, ආයි එන්නේ දවස් 2,3 කින් එහෙම කට්ටිය මේකේ ගොඩක් ඉන්නවානේ. එතකොට අපි මේක rush කරොත් ගොඩක් කට්ටිය මග හැරෙනවානේ? අපිට හැමදාම සංවිධායකයන් වශයෙන් එන්න බැරි බව ඇත්ත නමුත් 6 ක් ඉන්නවානේ :yes: සචියාත් ඉන්නවා, ඌ මේකට තාම ආවේත් නෑ ඌ හෙට සමහර විට අනින්දා එයි. rush කරන එකට මමත් කැමතියි නමුත් එතකොට ගොඩක් කට්ටිය මගහැරෙනවා. :dull: උපරිම මම 21 වගේ කරන්න බලන්න කෝ කට්ටිය අඩු නම්?
    මොකද එතකොට ගොඩක් ඉදිවි මට ෂුවර්. :yes:
     
    11.gif
    එලහ් බලමු
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    හ්ම්ම් මම ඔය ගැන පොඩ්ඩක් හිතුවා, මෙහෙමයි අපිට ඉක්මනින්ම ඉක්මනින්ම මේක ඉවර කරන්න පුලුවන් නමුත් අපේ අරමුන වෙන්න ඕනේ ගොඩක් කට්ටියට සහභාගි වෙන්න අවස්ථාව දීම නේ? අපි මේක වෙලාසනින්ම ඉවර කරා කියලා ලැබෙන දෙයක් නෑ නේ? අද ,හෙට, අනින්දා එන කෙනා ඊලග දවසේ එළකිරි එන්නේ නෑ, ආයි එන්නේ දවස් 2,3 කින් එහෙම කට්ටිය මේකේ ගොඩක් ඉන්නවානේ. එතකොට අපි මේක rush කරොත් ගොඩක් කට්ටිය මග හැරෙනවානේ? අපිට හැමදාම සංවිධායකයන් වශයෙන් එන්න බැරි බව ඇත්ත නමුත් 6 ක් ඉන්නවානේ :yes: සචියාත් ඉන්නවා, ඌ මේකට තාම ආවේත් නෑ ඌ හෙට සමහර විට අනින්දා එයි. rush කරන එකට මමත් කැමතියි නමුත් එතකොට ගොඩක් කට්ටිය මගහැරෙනවා. :dull: උපරිම මම 21 වගේ කරන්න බලන්න කෝ කට්ටිය අඩු නම්?
    මොකද එතකොට ගොඩක් ඉදිවි මට ෂුවර්. :yes:

    මම හිතන්නෙ කට්ටිය බයයි වගෙ ඉදිරිපත් වෙන්න
    :oo: