EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සයිස් එකේ හැටියට ඔබ තුමිය තමයි නායක කමට හරියන්නේ. අනිත් පැත්තේ උන් සුටුස් ගාල ඇදල ගන්න පුලුවනි.....:P

    කොහෙද heavyweight championsල දෙන්න කැමති නෑනේ සටන් වදින්න :P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කණ්ඩායම් කායිකාවෝ තෝරාගෙන තියෙන්නේ. දැන් නායකයෝ දෙන්නෙක් ඉදිරිපත් වෙන්න
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සයිස් එකේ හැටියට ඔබ තුමිය තමයි නායක කමට හරියන්නේ. අනිත් පැත්තේ උන් සුටුස් ගාල ඇදල ගන්න පුලුවනි.....:P

    කොහෙද heavyweight championsල දෙන්න කැමති නෑනේ සටන් වදින්න :P

    මේ මැරීඩ් ක්ලබ් එකේ මොට්ටයෝ ටික තමයි මාව විනාස කලේ...දැන් මුලු එළකිරියම මට ඕක තමයි කියන්නේ...:angry::angry:මම මහත නෑ බොලව්..:growl::growl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ මැරීඩ් ක්ලබ් එකේ මොට්ටයෝ ටික තමයි මාව විනාස කලේ...දැන් මුලු එළකිරියම මට ඕක තමයි කියන්නේ...:angry::angry:මම මහත නෑ බොලව්..:growl::growl:

    ඔව් අලියා තරම් මහත:yes::yes: නැහැ
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ මැරීඩ් ක්ලබ් එකේ මොට්ටයෝ ටික තමයි මාව විනාස කලේ...දැන් මුලු එළකිරියම මට ඕක තමයි කියන්නේ...:angry::angry:මම මහත නෑ බොලව්..:growl::growl:
    උ.වේ.ස.:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් අලියා තරම් මහත:yes::yes: නැහැ

    අනිත් අයනන් මොනා කිව්වත් කමක් නෑ..මේ සද්දන්තයා කියන හැටි විතරක්..:angry: