සයිස් එකේ හැටියට ඔබ තුමිය තමයි නායක කමට හරියන්නේ. අනිත් පැත්තේ උන් සුටුස් ගාල ඇදල ගන්න පුලුවනි.....![]()
කොහෙද heavyweight championsල දෙන්න කැමති නෑනේ සටන් වදින්න

සයිස් එකේ හැටියට ඔබ තුමිය තමයි නායක කමට හරියන්නේ. අනිත් පැත්තේ උන් සුටුස් ගාල ඇදල ගන්න පුලුවනි.....![]()

හැකර් එන්න එක්කෙනෙක්ට
චමලි අශ්මිට බය සිං එකක් තියෙන්නේ... ඇහුවොත් නම්
කුරුණෑගල හොල්ලලා කතාව... අර වරිය පොළ කෙල්ල යාලුවෙක් නේද![]()

සයිස් එකේ හැටියට ඔබ තුමිය තමයි නායක කමට හරියන්නේ. අනිත් පැත්තේ උන් සුටුස් ගාල ඇදල ගන්න පුලුවනි.....![]()
කොහෙද heavyweight championsල දෙන්න කැමති නෑනේ සටන් වදින්න![]()

මම මහත නෑ බොලව්..

එන්න අදත් සැගවුන අමුත්තා තෝරන්න
එන්න අදිමු අදිමු

මේ මැරීඩ් ක්ලබ් එකේ මොට්ටයෝ ටික තමයි මාව විනාස කලේ...දැන් මුලු එළකිරියම මට ඕක තමයි කියන්නේ...මම මහත නෑ බොලව්..
![]()

නැහැඋ.වේ.ස.මේ මැරීඩ් ක්ලබ් එකේ මොට්ටයෝ ටික තමයි මාව විනාස කලේ...දැන් මුලු එළකිරියම මට ඕක තමයි කියන්නේ...මම මහත නෑ බොලව්..
![]()

ඔව් අලියා තරම් මහතනැහැ

කණ්ඩායම් කායිකාවෝ තෝරාගෙන තියෙන්නේ. දැන් නායකයෝ දෙන්නෙක් ඉදිරිපත් වෙන්න

nayakayata man atha ussala thiyenne![]()