EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
උන දේ තමයි කිවුවේ....කවුද මන්ද මේ ත්‍රෙඩ් ඒක දාපු දවසේ කිවුවා මට මේක නිසා කස්ටිය තරහ වෙනවා කියලා...එකයි පැත්ත පළාතේ ආවේ නැත්තේ...ඔයාගේ pm ඒක නිසයි නිකන් හරි කමෙන්ට් එකක් දැම්මේ....

හිතුවේ නැහැ මටම මෙහෙම වෙයි කියලා....ශිෂ් කියන්න තේරෙන් නැහැ....කිරියට එන එකත් එපා උනා මට.....මගෙයි වැරැද්ද ...මිට වඩා ඒ ගැන මට හිතන්න තිබුනා.....

ඇයි අශිමි ඔයත් එක්ක තරහා වුනාද?
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
හිතට හරි වේදනාවක් දැනෙන්නේ....මේ ත්‍රෙඩ් ඒක නිසා මට මෙච්චර කාලෙකට කිරියෙන් හම්බ උන මගේ හොදම සහ ලගම යාළුවා අද තරහ උනා....වැඩක් නැහැ දැන් ඉතින් කතා කරලා ...

මගේ හිතට මාර දුකක් තියෙන්නේ..මට තේරෙන් නැහැ මොකක්ද කියන්න ඕන කියලා වත්... ෂිට් වැඩක් නැහැ දැන් ඉතින්...කන්න ගත්ත බත් ඒක අතේ තියන් මන් තාම කල්පනා කරන්නේ මොකක් මේ ඒක පාරට උනේ කියලා....:(:(

කරුණාකරලා හැමෝම මට සමාවෙන්න මේක මෙතන දැම්මට....මට ඉතින් මේක කියන්න ත්‍රෙඩ් එකක් දාන්න බැහැනේ....හිතට මාර වේදනයි ...වචන නැහැ කියන්න...

අහම්බෙන් හරි මේක දැක්කොත් ....." ඇත්තටම මට සමාවෙන්න...ඔයා හිතපු දෙයක් මන් අදහස් කලේ නැහැ....මිට වඩා මට කියන්න දෙයක් තේරෙන් නැහැ.."

:shocked::shocked::oo:
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
:dull:
මැතිවරන ප්‍රචන්ඩ ක්‍රියවක් සිද්ද උනාද

මම හිතන්නේ ඕනවට වඩා විහිළු වලට ගිහින් ඇස් රතු වෙලා වගේ.
 
labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හිතට හරි වේදනාවක් දැනෙන්නේ....මේ ත්‍රෙඩ් ඒක නිසා මට මෙච්චර කාලෙකට කිරියෙන් හම්බ උන මගේ හොදම සහ ලගම යාළුවා අද තරහ උනා....වැඩක් නැහැ දැන් ඉතින් කතා කරලා ...

    මගේ හිතට මාර දුකක් තියෙන්නේ..මට තේරෙන් නැහැ මොකක්ද කියන්න ඕන කියලා වත්... ෂිට් වැඩක් නැහැ දැන් ඉතින්...කන්න ගත්ත බත් ඒක අතේ තියන් මන් තාම කල්පනා කරන්නේ මොකක් මේ ඒක පාරට උනේ කියලා....:(:(

    කරුණාකරලා හැමෝම මට සමාවෙන්න මේක මෙතන දැම්මට....මට ඉතින් මේක කියන්න ත්‍රෙඩ් එකක් දාන්න බැහැනේ....හිතට මාර වේදනයි ...වචන නැහැ කියන්න...

    අහම්බෙන් හරි මේක දැක්කොත් ....." ඇත්තටම මට සමාවෙන්න...ඔයා හිතපු දෙයක් මන් අදහස් කලේ නැහැ....මිට වඩා මට කියන්න දෙයක් තේරෙන් නැහැ.."

    යාලුවෝ එහෙම තමයි නංගි. තරහ වෙනවා යාලු වෙනවා.. ජිවිතේ කියන්නේ ත්‍රෙඩ් එකක් නෙවිනේ.. කලබල නොවී ඔයා කන්න... එයා තරහ උනාට අයිත් කතා කරාවි..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උන දේ තමයි කිවුවේ....කවුද මන්ද මේ ත්‍රෙඩ් ඒක දාපු දවසේ කිවුවා මට මේක නිසා කස්ටිය තරහ වෙනවා කියලා...එකයි පැත්ත පළාතේ ආවේ නැත්තේ...ඔයාගේ pm ඒක නිසයි නිකන් හරි කමෙන්ට් එකක් දැම්මේ....

    හිතුවේ නැහැ මටම මෙහෙම වෙයි කියලා....ශිෂ් කියන්න තේරෙන් නැහැ....කිරියට එන එකත් එපා උනා මට.....මගෙයි වැරැද්ද ...මිට වඩා ඒ ගැන මට හිතන්න තිබුනා.....

    මොනා කරන්නද චාමියෝ..අපේ වෙලාව තමයි..දවසක් හිනා වුනොත් සතියක් අඬන්න වෙනවා..:(:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හිතට හරි වේදනාවක් දැනෙන්නේ....මේ ත්‍රෙඩ් ඒක නිසා මට මෙච්චර කාලෙකට කිරියෙන් හම්බ උන මගේ හොදම සහ ලගම යාළුවා අද තරහ උනා....වැඩක් නැහැ දැන් ඉතින් කතා කරලා ...

    මගේ හිතට මාර දුකක් තියෙන්නේ..මට තේරෙන් නැහැ මොකක්ද කියන්න ඕන කියලා වත්... ෂිට් වැඩක් නැහැ දැන් ඉතින්...කන්න ගත්ත බත් ඒක අතේ තියන් මන් තාම කල්පනා කරන්නේ මොකක් මේ ඒක පාරට උනේ කියලා....:(:(

    කරුණාකරලා හැමෝම මට සමාවෙන්න මේක මෙතන දැම්මට....මට ඉතින් මේක කියන්න ත්‍රෙඩ් එකක් දාන්න බැහැනේ....හිතට මාර වේදනයි ...වචන නැහැ කියන්න...

    අහම්බෙන් හරි මේක දැක්කොත් ....." ඇත්තටම මට සමාවෙන්න...ඔයා හිතපු දෙයක් මන් අදහස් කලේ නැහැ....මිට වඩා මට කියන්න දෙයක් තේරෙන් නැහැ.."

    මේ මොන හුයන්නක්ද?:shocked:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    චාමලී මොකෝ තනුජකයා එක්කවත් වලියක් දාගත්තද?:confused:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හ්ම්ම් වෙන්න ඇති.....යාළු වෙනවා ඇති අනිත් අය නම්....එත් මගේ යාළුවා නම් යාලු නොවේවි....හිතට වේදනයි අයියේ....වෙන දෙකට තරහ උනා නම් හිත හදාගන්න තිබුනා...එත් ...
    දැන් වැඩක් නැහැ කතා කරලා.....

    2.gif
    2.gif
    2.gif
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කෝ මේකේ කිසිම වළියක් නෑ නේ ,මම thread එක පීරලා බැලුවා මොකක්ද වුනේ?
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    චාමලී මොකෝ තනුජකයා එක්කවත් වලියක් දාගත්තද?:confused:
    :D:D:D නැති වලි ඇති කරන්නනේ ඔයා යන්නේ.....එයා එක්ක මොකටද අනේ මන් වලි දාගන්නේ....මොනවා බෙදාගන්න බැරුවද අපි දෙන්න....:D:D:D

    ඔයා මේ විකාර කියවලා අහක ඉන්න අයත් තරහ වෙයි වගේ....:rolleyes::rolleyes:.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හ්ම්ම් වෙන්න ඇති.....යාළු වෙනවා ඇති අනිත් අය නම්....එත් මගේ යාළුවා නම් යාලු නොවේවි....හිතට වේදනයි අයියේ....වෙන දෙකට තරහ උනා නම් හිත හදාගන්න තිබුනා...එත් ...
    දැන් වැඩක් නැහැ කතා කරලා.....

    මට කියන්න මම යාළුකරල දෙන්නම්? කවුද ඔය කියන කෙනා? තනුකජද?