උන දේ තමයි කිවුවේ....කවුද මන්ද මේ ත්රෙඩ් ඒක දාපු දවසේ කිවුවා මට මේක නිසා කස්ටිය තරහ වෙනවා කියලා...එකයි පැත්ත පළාතේ ආවේ නැත්තේ...ඔයාගේ pm ඒක නිසයි නිකන් හරි කමෙන්ට් එකක් දැම්මේ....
හිතුවේ නැහැ මටම මෙහෙම වෙයි කියලා....ශිෂ් කියන්න තේරෙන් නැහැ....කිරියට එන එකත් එපා උනා මට.....මගෙයි වැරැද්ද ...මිට වඩා ඒ ගැන මට හිතන්න තිබුනා.....
ඇයි අශිමි ඔයත් එක්ක තරහා වුනාද?








