only peace and joy here I hope <3
can't you see we have an issue in here? you are seeking the peace and joy in a wrong place pal.
only peace and joy here I hope <3
විඇම් එකක් දැම්මටහ් රිප්ලයි නැහැහ් දැන් ලොකු මිනිස්සු වෙලාහ් නෙහ්අදින්න කලින් රණ්ඩු වෙලා![]()

අදින්න කලින් රණ්ඩු වෙලා![]()

මොනා කරන්නද චාමියෝ..අපේ වෙලාව තමයි..දවසක් හිනා වුනොත් සතියක් අඬන්න වෙනවා..![]()
මට කියන්න මම යාළුකරල දෙන්නම්? කවුද ඔය කියන කෙනා? තනුකජද?





can't you see we have an issue in here? you are seeking the peace and joy in a wrong place pal.

only peace and joy here I hope <3



මන් මොකටද ඒ ළමයා එක්ක තරහ වෙන්නේ...
එපා මන් කතා කරලා විසදගන්නම්...මටත් හොද පාඩම්....මටත් හොද පාඩම් මේවා ...එපා කියද්දී ඇවිත් කමෙන්ට් කලාට....මදැයි ඉතින්![]()
heheheවිඇම් එකක් දැම්මටහ් රිප්ලයි නැහැහ් දැන් ලොකු මිනිස්සු වෙලාහ් නෙහ්![]()



චාමලී ගෙ ජෝගියක්ද කොහෙදරණ්ඩුවක් වෙලා නෑ බන්, thread එකම බැලුවා අනේ මන්දා චාමලිත් එක්ක කවුද තරහා වෙලා කියන්නේ.![]()


චාමලි ඔයා මෙතන ඔහොම කිව්වට බෑ නේ? ඔයා කියනවා මේ thread එක නිසා ඔයාගේ ඔය කියන යාළුව තරහා වුනා කියලා, මේක thread එකට වගේම, කඹ අදින එකට ප්රශ්ණයක්. මොකද අපි එහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නෑ. ඉතින් අපි හැමෝටම කියන්න පුලුවන්ද ඇත්තටම මොකක්ද වුනේ. එතකොට අපිට ඕක විසදලා දෙන්න පුලුවන්.





තැන්ක්ස් හොදේටුස්ටු මාමි ඔයා කැමති නැද්ද නායකයෙක් වෙන්න...කවුරුත් එන එකක් නැහැ..කාටවත් කියන ඒවා තේරෙන් නැහැනේ....(ජෝක්) නැත්නම් ඊළගට මෙයා තරහ වෙයි....![]()


කෝ මේකේ කිසිම වළියක් නෑ නේ ,මම thread එක පීරලා බැලුවා මොකක්ද වුනේ?


හිතට හරි වේදනාවක් දැනෙන්නේ....මේ ත්රෙඩ් ඒක නිසා මට මෙච්චර කාලෙකට කිරියෙන් හම්බ උන මගේ හොදම සහ ලගම යාළුවා අද තරහ උනා....වැඩක් නැහැ දැන් ඉතින් කතා කරලා ...
මගේ හිතට මාර දුකක් තියෙන්නේ..මට තේරෙන් නැහැ මොකක්ද කියන්න ඕන කියලා වත්... ෂිට් වැඩක් නැහැ දැන් ඉතින්...කන්න ගත්ත බත් ඒක අතේ තියන් මන් තාම කල්පනා කරන්නේ මොකක් මේ ඒක පාරට උනේ කියලා....
කරුණාකරලා හැමෝම මට සමාවෙන්න මේක මෙතන දැම්මට....මට ඉතින් මේක කියන්න ත්රෙඩ් එකක් දාන්න බැහැනේ....හිතට මාර වේදනයි ...වචන නැහැ කියන්න...
අහම්බෙන් හරි මේක දැක්කොත් ....." ඇත්තටම මට සමාවෙන්න...ඔයා හිතපු දෙයක් මන් අදහස් කලේ නැහැ....මිට වඩා මට කියන්න දෙයක් තේරෙන් නැහැ.."


lol precisely..
mata kisima nayaka lakshanayak nehe appa
I've never been angry with anybody in my life![]()
දැන් ටිකක් ශේප් ....යාලු වෙයි ....යාලුවෝ ඔහොම තමයි ඉතින් නෙහ්.....මොකද්ද මචං කෙස් එක. අස්මි දන්නවා අපි විහිළුවක් කරපු බව ?? තව කාටද විහිළු කලේ![]()



මන් මොකටද ඒ ළමයා එක්ක තරහ වෙන්නේ...
එපා මන් කතා කරලා විසදගන්නම්...මටත් හොද පාඩම්....මටත් හොද පාඩම් මේවා ...එපා කියද්දී ඇවිත් කමෙන්ට් කලාට....මදැයි ඉතින්![]()


lol precisely..
mata kisima nayaka lakshanayak nehe appa
I've never been angry with anybody in my life![]()


you are flirting with a little girl in your VM ,I am sure her parents will be angry at you if they found out.

I'm blushing right now if you could only see me ..
තැන්ක්ස් අනේ....දැන් වැඩේ ශේප්....මොකද්ද මචං මේ කෙස් එක යාළුවා කියන්න. හෙට උදේ වෙනකොට කකුල්දෙකගාවට ගෙවත යාලු කරවන්නම්. එහෙම තරහ වෙන්න පුලුවන්ද අපේ චාමලී එක්ක![]()

