EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අදින්න කලින් රණ්ඩු වෙලා :lol:
    විඇම් එකක් දැම්මටහ් රිප්ලයි නැහැහ් දැන් ලොකු මිනිස්සු වෙලාහ් නෙහ් :angry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අදින්න කලින් රණ්ඩු වෙලා :lol:

    රණ්ඩුවක් වෙලා නෑ බන්, thread එකම බැලුවා අනේ මන්දා චාමලිත් එක්ක කවුද තරහා වෙලා කියන්නේ. :rolleyes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මොනා කරන්නද චාමියෝ..අපේ වෙලාව තමයි..දවසක් හිනා වුනොත් සතියක් අඬන්න වෙනවා..:(:(

    2.gif
    2.gif
    ජිවිතේ එහෙම තමයි අක්කේ... අපිට ඕන දේවල් ඒ විදියටම ලැබෙනවා නම් ජිවිතේ කොච්චර ලස්සනයිද.... ඒත් අඬන්න බලාගෙන නෙවිනේ හිනා වෙන්නේ... ඒ වගේම හිනා වෙලා කතා කරලා අන්තිමට අඬන්න උනොතින් කොච්චර දුකයිද කියල දන්නේ එහෙම වෙච්ච කෙනෙක් විතරයි..
    2.gif
    2.gif
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මට කියන්න මම යාළුකරල දෙන්නම්? කවුද ඔය කියන කෙනා? තනුකජද?

    මන් මොකටද ඒ ළමයා එක්ක තරහ වෙන්නේ...:shocked::shocked::shocked:
    එපා මන් කතා කරලා විසදගන්නම්...මටත් හොද පාඩම්....මටත් හොද පාඩම් මේවා ...එපා කියද්දී ඇවිත් කමෙන්ට් කලාට....මදැයි ඉතින්:sorry::sorry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    only peace and joy here I hope <3

    ටුස්ටු මාමි ඔයා කැමති නැද්ද නායකයෙක් වෙන්න...කවුරුත් එන එකක් නැහැ..කාටවත් කියන ඒවා තේරෙන් නැහැනේ....(ජෝක්) නැත්නම් ඊළගට මෙයා තරහ වෙයි....:D:D:D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මන් මොකටද ඒ ළමයා එක්ක තරහ වෙන්නේ...:shocked::shocked::shocked:
    එපා මන් කතා කරලා විසදගන්නම්...මටත් හොද පාඩම්....මටත් හොද පාඩම් මේවා ...එපා කියද්දී ඇවිත් කමෙන්ට් කලාට....මදැයි ඉතින්:sorry::sorry:

    චාමලි ඔයා මෙතන ඔහොම කිව්වට බෑ නේ? ඔයා කියනවා මේ thread එක නිසා ඔයාගේ ඔය කියන යාළුව තරහා වුනා කියලා, මේක thread එකට වගේම, කඹ අදින එකට ප්‍රශ්ණයක්. මොකද අපි එහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නෑ. ඉතින් අපි හැමෝටම කියන්න පුලුවන්ද ඇත්තටම මොකක්ද වුනේ. එතකොට අපිට ඕක විසදලා දෙන්න පුලුවන්.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    රණ්ඩුවක් වෙලා නෑ බන්, thread එකම බැලුවා අනේ මන්දා චාමලිත් එක්ක කවුද තරහා වෙලා කියන්නේ. :rolleyes:
    චාමලී ගෙ ජෝගියක්ද කොහෙද :rofl::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    චාමලි ඔයා මෙතන ඔහොම කිව්වට බෑ නේ? ඔයා කියනවා මේ thread එක නිසා ඔයාගේ ඔය කියන යාළුව තරහා වුනා කියලා, මේක thread එකට වගේම, කඹ අදින එකට ප්‍රශ්ණයක්. මොකද අපි එහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නෑ. ඉතින් අපි හැමෝටම කියන්න පුලුවන්ද ඇත්තටම මොකක්ද වුනේ. එතකොට අපිට ඕක විසදලා දෙන්න පුලුවන්.

    හිතට ආපු වේදනාවටයි මෙතන ඇවිත් දැම්මේ....දැන් දාපු ඒක මට වේදනාවක් උනා ඊට වඩා....:sorry::sorry:

    ඒක අමතක කරලා වැඩේ කරන යන්න...යාළුවා තේරුම් ගනීවි..එක්කෝ නැති වෙයි....ඒක මේකට බාදාවක් නෙමේ....:yes::yes:

    මාත් පුළුවන් වෙලාවට කමෙන්ට් ඒකක් දාන්නම් ඇවිත්....:yes::yes: තැන්ක්ස් හොදේ
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ටුස්ටු මාමි ඔයා කැමති නැද්ද නායකයෙක් වෙන්න...කවුරුත් එන එකක් නැහැ..කාටවත් කියන ඒවා තේරෙන් නැහැනේ....(ජෝක්) නැත්නම් ඊළගට මෙයා තරහ වෙයි....:D:D:D

    lol precisely..

    mata kisima nayaka lakshanayak nehe appa :rofl:

    I've never been angry with anybody in my life :P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හිතට හරි වේදනාවක් දැනෙන්නේ....මේ ත්‍රෙඩ් ඒක නිසා මට මෙච්චර කාලෙකට කිරියෙන් හම්බ උන මගේ හොදම සහ ලගම යාළුවා අද තරහ උනා....වැඩක් නැහැ දැන් ඉතින් කතා කරලා ...

    මගේ හිතට මාර දුකක් තියෙන්නේ..මට තේරෙන් නැහැ මොකක්ද කියන්න ඕන කියලා වත්... ෂිට් වැඩක් නැහැ දැන් ඉතින්...කන්න ගත්ත බත් ඒක අතේ තියන් මන් තාම කල්පනා කරන්නේ මොකක් මේ ඒක පාරට උනේ කියලා....:(:(

    කරුණාකරලා හැමෝම මට සමාවෙන්න මේක මෙතන දැම්මට....මට ඉතින් මේක කියන්න ත්‍රෙඩ් එකක් දාන්න බැහැනේ....හිතට මාර වේදනයි ...වචන නැහැ කියන්න...

    අහම්බෙන් හරි මේක දැක්කොත් ....." ඇත්තටම මට සමාවෙන්න...ඔයා හිතපු දෙයක් මන් අදහස් කලේ නැහැ....මිට වඩා මට කියන්න දෙයක් තේරෙන් නැහැ.."

    මොකද්ද මචං කෙස් එක. අස්මි දන්නවා අපි විහිළුවක් කරපු බව ?? තව කාටද විහිළු කලේ:baffled::baffled:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මොකද්ද මචං කෙස් එක. අස්මි දන්නවා අපි විහිළුවක් කරපු බව ?? තව කාටද විහිළු කලේ:baffled::baffled:
    දැන් ටිකක් ශේප් ....යාලු වෙයි ....යාලුවෝ ඔහොම තමයි ඉතින් නෙහ්.....:yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මන් මොකටද ඒ ළමයා එක්ක තරහ වෙන්නේ...:shocked::shocked::shocked:
    එපා මන් කතා කරලා විසදගන්නම්...මටත් හොද පාඩම්....මටත් හොද පාඩම් මේවා ...එපා කියද්දී ඇවිත් කමෙන්ට් කලාට....මදැයි ඉතින්:sorry::sorry:

    මොකද්ද මචං මේ කෙස් එක යාළුවා කියන්න. හෙට උදේ වෙනකොට කකුල්දෙකගාවට ගෙවත යාලු කරවන්නම්. එහෙම තරහ වෙන්න පුලුවන්ද අපේ චාමලී එක්ක:angry::angry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මොකද්ද මචං මේ කෙස් එක යාළුවා කියන්න. හෙට උදේ වෙනකොට කකුල්දෙකගාවට ගෙවත යාලු කරවන්නම්. එහෙම තරහ වෙන්න පුලුවන්ද අපේ චාමලී එක්ක:angry::angry:
    තැන්ක්ස් අනේ....දැන් වැඩේ ශේප්....:):)