EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් ටිකක් ශේප් ....යාලු වෙයි ....යාලුවෝ ඔහොම තමයි ඉතින් නෙහ්.....:yes::yes::yes:

    ඕවා ගණන් ගන්න එපා චාමලියෝ :yes: අච්චාරුවක් හදාගෙන ආතල් එකේ ඉන්ට :cool:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකද්ද මචං මේ කෙස් එක යාළුවා කියන්න. හෙට උදේ වෙනකොට කකුල්දෙකගාවට ගෙවත යාලු කරවන්නම්. එහෙම තරහ වෙන්න පුලුවන්ද අපේ චාමලී එක්ක:angry::angry:

    උඹ දැන් වශී ගුරුකමුත් කරනවද?:P

    තනි වරුවෙන් ප්‍රතිපල ආ :P
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹ දැන් වශී ගුරුකමුත් කරනවද?:P

    තනි වරුවෙන් ප්‍රතිපල ආ :P

    වශී නෙමයි මචන් අපි තෙද දාලා යාළුවො තරහ වෙලා..... නිකම් ප්‍රවීනා නට්ටියවගේ එකයි ඇහුවේ:angry:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    වශී නෙමයි මචන් අපි තෙද දාලා යාළුවො තරහ වෙලා..... නිකම් ප්‍රවීනා නට්ටියවගේ එකයි ඇහුවේ:angry:

    නැකැත් රාළ අල්ලගෙන වශියක් කරමු :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වශී නෙමයි මචන් අපි තෙද දාලා යාළුවො තරහ වෙලා..... නිකම් ප්‍රවීනා නට්ටියවගේ එකයි ඇහුවේ:angry:

    නම කිව්වනම් රෙප් කපලා එක්ස්පොස් කරලා විකාරයක් කරන්න තිබ්බ :P:rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෝව් හෝව් මගේ යාලුවෙක්.....නැතුව බෝයිෆ්රෙන්ඩ් නෙමේ.....:angry::angry:

    අවුලක් නෑ නැකතා ගාව ඔය ඕනේ එකකට ඔප්ෂන්ස් තියනවා :P
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හෝව් හෝව් මගේ යාලුවෙක්.....නැතුව බෝයිෆ්රෙන්ඩ් නෙමේ.....:angry::angry:

    අහ් sorry හොදේ ඒක නම් ඇත්ත බැදපු අයට මොන බෝයිෆ්රෙන්ඩ් ද, එහෙනම් අපි ස්කර්වියව යවමු උස්සගෙන එන්න? :confused: එහෙම හොදද?