මේකට මහලොකු පිරිසක් එන්නෙ නෑ බන්. අපිට ආතල් උනාට මේක වදයක් විදියට දකින උනුත් ඉන්නව.
උබ අනිත් උන්ගෙන් අහල බලපන්කො. උන් කැමති කොහොමද කියල. ඒ විදියට කරපන්z.කබේ අදින්න මම කැමති 14 ඉදන් උපරිම 17 වගේ තමා. අනිත් උන්ගෙ අදහස් බලල ඕක වෙනස් කරන්න ඕනෙ උනොත් පොඩ්ඩක් වෙනස් කරපන්.
![]()
ඇත්තටම මේකට දාපු පළවෙනි thread එකේ අයගේ යෝජනා වලට අනුව මේක මම සෑහෙන්න edit කරා.
අදහස් හැම එකම සැලකිල්ලට අරගෙනයි මේක දාන්න හිතුවේ. උබ කියන විදියට අපි 17 ඉවර කරා කියලා හිතන්න, එතකොට අද 12, 17 ට දවස් 5 ක් තියෙනවා. 13,14,15 මිනිස්සු ගොඩක් busy අවුරුද්ද නිසා, මේකට වැඩියේ එන එකක් නෑ, එතකොට 16,17 විතරයි කඹය අදින්න ඉතුරු වෙන්නේ, නායකයෝ තොරන්න, කණ්ඩායමේ කට්ටිය තෝරන්න වෙලාවක් නෑ එතකොට. 
නමුත් කට්ටිය ආවොත් ඉක්මන් කරමු (මේ ප්ලෑන් එක මම දාගත්තේ උබලා කියන නිසාමයි)
අනික බන් එනවා කියලා මේ 10,20 වගේ ඇවිත් vote කරාට වැඩක් නෑ නේ? ටිකක් වැඩිපුර ඉන්න එපැයි නේ ජොලි වෙන්නත්.
අවුරුද්දට තියෙන එකක් නිසා හැමෝටම අවස්ථාව දෙමු එන්න, නැත්නම් පරක්කු වෙලා එන අය දුක් වෙන්න ඉඩ තියෙනවා සහභාගි වෙන්න බැරි වුනා කියලා.
Last edited:



කාලා ඉදපිය මොනවාහරි පොඩ්ඩක් . මේකට වේලා ඉන්නේ නැතුව




what made you feel shitty? did you poop in your pant? 
