EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මේකට මහලොකු පිරිසක් එන්නෙ නෑ බන්. අපිට ආතල් උනාට මේක වදයක් විදියට දකින උනුත් ඉන්නව.

උබ අනිත් උන්ගෙන් අහල බලපන්කො. උන් කැමති කොහොමද කියල. ඒ විදියට කරපන්z. :cool:
කබේ අදින්න මම කැමති 14 ඉදන් උපරිම 17 වගේ තමා. අනිත් උන්ගෙ අදහස් බලල ඕක වෙනස් කරන්න ඕනෙ උනොත් පොඩ්ඩක් වෙනස් කරපන්.
11.gif

ඇත්තටම මේකට දාපු පළවෙනි thread එකේ අයගේ යෝජනා වලට අනුව මේක මම සෑහෙන්න edit කරා. :cool: අදහස් හැම එකම සැලකිල්ලට අරගෙනයි මේක දාන්න හිතුවේ. උබ කියන විදියට අපි 17 ඉවර කරා කියලා හිතන්න, එතකොට අද 12, 17 ට දවස් 5 ක් තියෙනවා. 13,14,15 මිනිස්සු ගොඩක් busy අවුරුද්ද නිසා, මේකට වැඩියේ එන එකක් නෑ, එතකොට 16,17 විතරයි කඹය අදින්න ඉතුරු වෙන්නේ, නායකයෝ තොරන්න, කණ්ඩායමේ කට්ටිය තෝරන්න වෙලාවක් නෑ එතකොට. :dull:
නමුත් කට්ටිය ආවොත් ඉක්මන් කරමු (මේ ප්ලෑන් එක මම දාගත්තේ උබලා කියන නිසාමයි)
අනික බන් එනවා කියලා මේ 10,20 වගේ ඇවිත් vote කරාට වැඩක් නෑ නේ? ටිකක් වැඩිපුර ඉන්න එපැයි නේ ජොලි වෙන්නත්. :) අවුරුද්දට තියෙන එකක් නිසා හැමෝටම අවස්ථාව දෙමු එන්න, නැත්නම් පරක්කු වෙලා එන අය දුක් වෙන්න ඉඩ තියෙනවා සහභාගි වෙන්න බැරි වුනා කියලා.
 
Last edited:

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    -මැති මාරු කර හැක -මැති මාරු කර හැක
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළකිරි විවාහක පිලෙන් මම යෝජනා කරනවා.....අපේ මාමිව
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    10.51 වෙලාව

    තාම උදේට කාවෙත් නැහැ



    හය්යෝ මේ අස්ය්න්මන්ට් නං හොයාගත්තු එකාව එල්ලලා මරන්න ඔන්න
    :cool:සාදු බොට තව අස්ය්න්මන්ට් කරන්න වෙයන් :sorry:;)කාලා ඉදපිය මොනවාහරි පොඩ්ඩක් . මේකට වේලා ඉන්නේ නැතුව:yes:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මගේ ආදරණිය මිතුරනි මා මෙයට සුදුස්සෙක් නොවන අතර
    මට මේ පිළිබද දැනීමක් අවබෝදයක් නොමැත
    ඔබ විසින් මා යෝජනා කිරීම මට ඉමහත් සතුටක්
    මම ඉතා ආදරයෙන් ඒ යෝජනාව පතික්ෂේප කරමි සාමවන්න :love:

    :( kamak na oya mata support karannako :D
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    දැනට එකයි, අශිමි නමුත් එනවා කිව්වා කවුරුත් නැත්නම් :yes:
    එතකොට 13 වෙනිදා වෙනකොට කවුරුත් නැත්නම් අශිමි සහා අර හෙන්රියා තමයි leaders ලා වෙන්නේ. :yes::yes:

    :shocked::shocked:
    kellekwa dammama kollo wadiyen vote karanawa :dull: