ඇයි පොර එන්නේ නෑ ලුද?
කෝ බන් මේකේ කොමෙන්ට් කරන්නවත් එකෙක් නෑ නේ!![]()
ow ban

ඇයි පොර එන්නේ නෑ ලුද?
කෝ බන් මේකේ කොමෙන්ට් කරන්නවත් එකෙක් නෑ නේ!![]()

දීපන්කො................................................!ජය වේවා!සප් එකක් ඕනෙද?

33 kamarayata gihin application ekak ganna ehenam.Maath aawo matath naayakayek wenna ona![]()
කණ්ඩායම් දෙකේ නායකයන්අදින්න වරෙව් කීවට කෝමෙයි උට්ටියේ
අදින්නේ මේක දැන් මෙලෝ බිජ්ජක් දන්නෑ මන්
ow ban![]()
දීපන්කො................................................!![]()

කණ්ඩායම් දෙකේ නායකයන්
-----
තම පිළට හැකි තරම් කට්ටියගේ මනාප රැස් කරවා ගැනීම සදහා ප්‍රචාරණ කටයුතු කිරිම
තම පිලට සහාය දෙන්නන් හට +රෙප් ලබාදීම
තම පිළට සහාය දෙන පිරිසක් නිර්මාණය කිරිම සහා ඒ පිරිස තම පිලේ මැති වරණ ප්‍රචාරණය කටයුතු සදහා යෙදවීම
කණ්ඩායම් දෙකේ සමාජිකයන්ගේ
-------
තමන්ගේ පිළ දිනවීමට ජන්දය පළකිරිම
තමන්ට වැඩි වාසි පැත්තට පැනීම සහා එම පැත්තට සහාය පළකිරිම
හැකි තරම් විරුද්ධ පැත්තේ කට්ටියව තමන්ගේ පිළට ඇදලා ගැනීම

කවුද ඩෝ......කෝ තොපි උගුඩුවො වගේ බලන් ඉන්නේ නැතිව threads 2-3ක ට පැනලා කඩා කප්පල් කරලා කා ගහලා නග්ගලා ගනින්කෝ! රෙද්ද!![]()

dan team deka mokak da?.

mathews ge team eka 
thama one and only henry
match eka balapanmathews ge team eka
![]()
dan thami balanna patan gaththe meheta akunu gaha gaha wassa.
habai kalin over eke 19k waduna 