EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    විශේෂ නිවේදනයක්!

    පසුගිය කඹ ඇදීමේ මහා තරඟයේ නොමනා හැසිරීම නිසා gasa84 ගේ චන්ද අයිතිය මෙවර අහෝසිකර ඇත :yes
    :
    uu awada ban me paththe :confused:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    විශේෂ නිවේදනයක්!
    පසුගිය කඹ ඇදීමේ මහා තරඟයේ නොමනා හැසිරීම නිසා gasa84 ගේ චන්ද අයිතිය මෙවර අහෝසිකර ඇත :yes
    :
    :lol::lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    machan kello kollo dana wade hariyan na ban :nerd::nerd::nerd:

    ඇයි බන් හරියන්නේ නැත්තේ? උබට ඒක හේතුවක් කියන්න පුලුවන්ද? :)
    ඒක සාධාරණ නම් අපි බලමු වෙන option එකක්.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඇයි උඹ ගෑනුන්ට බයයිද?:eek:

    na ban oya nayakayao 4k dana eka therumak na ban.upanayako hari mokak hari :nerd: kello kollo wenama dammoth othana votes bedenawa.team dekata nayakayo 2k ina tharamata thama ban kaba adilla interesting. nathnan nayaka upa nayakaya, 3n weniya, kabe anthima ekaa kiyala set ekakma dathahaki :nerd:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඇයි බන් හරියන්නේ නැත්තේ? උබට ඒක හේතුවක් කියන්න පුලුවන්ද? :)
    ඒක සාධාරණ නම් අපි බලමු වෙන option එකක්.
    pm ekak dala ahapan. owa public ahanna epa :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :frown:කාන්තාවන්ට සම තැන දෙනවා කියලා ඒ ගමන උප නායිකා කතාවක් කියන්නේ..අපි කාන්තාවෝ කඹේ වර්ජනය කරනවා..අපිට ඕනේ සම තැන!!!:growl::growl::growl:

    අසමෝදගම් ටිකක් හොයා ගන්න බැරි වුනාද? :eek:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    na ban oya nayakayao 4k dana eka therumak na ban.upanayako hari mokak hari :nerd: kello kollo wenama dammoth othana votes bedenawa.team dekata nayakayo 2k ina tharamata thama ban kaba adilla interesting. nathnan nayaka upa nayakaya, 3n weniya, kabe anthima ekaa kiyala set ekakma dathahaki :nerd:

    දෙන්නෙක් දාන්නේ කාන්තා සහභාගීත්වයකුත් ඇති කරන්න බං :yes:

    නැත්තම් කොල්ලෝ විතරනේ ......අනික votes ටීම් එකටනේ ඉතින් බෙදිල්ලක් නෑනේ
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    na ban oya nayakayao 4k dana eka therumak na ban.upanayako hari mokak hari :nerd: kello kollo wenama dammoth othana votes bedenawa.team dekata nayakayo 2k ina tharamata thama ban kaba adilla interesting. nathnan nayaka upa nayakaya, 3n weniya, kabe anthima ekaa kiyala set ekakma dathahaki :nerd:
    maluwek baapan dammama :lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    na ban oya nayakayao 4k dana eka therumak na ban.upanayako hari mokak hari :nerd: kello kollo wenama dammoth othana votes bedenawa.team dekata nayakayo 2k ina tharamata thama ban kaba adilla interesting. nathnan nayaka upa nayakaya, 3n weniya, kabe anthima ekaa kiyala set ekakma dathahaki :nerd:

    මේකත් interesting තමයි, පොඩ්ඩක් වෙන පැත්තකින් හිතන්න.
    උබට ඉන්නවා කවුරු හරි partner කෙනෙක් තනියම නෙවෙයි වැඩේ වෙන්නේ, දෙන්නටම එකතු වෙලා marketing පාර ලේසියෙන්ම කරගන්න පුලුවන්, උබත් එක්ක කෙල්ලෙක් ඉන්න නිසා ජන්ද ගොඩක් එනවා , අනික උබට පාළුත් නෑ. :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    චමාලි අශ්මිට බයිනේ:sorry:

    බය වෙන්නැද්ද බන් කිලෝ 150 ක බක්කරයක් විතර එකක්!
    මගේ අම්මේ ඇඟට පෙරලුනොත් එහෙම.... :eek:
    මතක් වෙද්දීදි මගේත් බඩ රිදෙනවා! :sorry:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඇයි බන් හරියන්නේ නැත්තේ? උබට ඒක හේතුවක් කියන්න පුලුවන්ද? :)
    ඒක සාධාරණ නම් අපි බලමු වෙන option එකක්.

    othana watenne reputed female member kenek ne.mokada wadiya girls la nane.kohomath nikannma kello dennata votes yanawa kollo dennawa aniwa defa paradinawa.team eka dinai but kollo denna karana campaign eken wadak na :nerd: anith eka mechchara kalayak elakiri eke tradition eka une nayakayo dennai.eka kadanna one nane machan. anika nayakayo dennek unama thama niyama kabayak wenne hama tissema kabe depaththata thallu wewi.othana 4k innakota agayak na.uba agree weida dan na :nerd: