EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

thanujaka

Well-known member
  • එලකිරියෙන් පිටත කාන්තාවන් ගෙන එම තහනම්. කන්තවන්සේ වෙස්වලාගත් පුරුෂයන් පැමිණීමෙන් වලකින්න. එසේ කලහොත් ඔබව තරගයෙන් ඉවත් කිරීමට සිදුවනු ඇත.

    :rofl::rofl::rofl::rofl:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එලකිරියෙන් පිටත කාන්තාවන් ගෙන එම තහනම්. කන්තවන්සේ වෙස්වලාගත් පුරුෂයන් පැමිණීමෙන් වලකින්න. එසේ කලහොත් ඔබව තරගයෙන් ඉවත් කිරීමට සිදුවනු ඇත.
    anith paththa kamak nadda :eek:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :frown:කාන්තාවන්ට සම තැන දෙනවා කියලා ඒ ගමන උප නායිකා කතාවක් කියන්නේ..අපි කාන්තාවෝ කඹේ වර්ජනය කරනවා..අපිට ඕනේ සම තැන!!!:growl::growl::growl:

    ඇන්ටි feminism නම් උස්සන් එන්න එපා radioactive ඉන්නේ හම ගහයි :lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    නැත්නම්....එයා ඉතින්...:lol::lol::lol::lol:
    කිරියි පැනියි වගෙහ් ගැලපෙනවා
    :frown:කාන්තාවන්ට සම තැන දෙනවා කියලා ඒ ගමන උප නායිකා කතාවක් කියන්නේ..අපි කාන්තාවෝ කඹේ වර්ජනය කරනවා..අපිට ඕනේ සම තැන!!!:growl::growl::growl:
    අම්මෙහ් 7 දාලා ගහලා බයත් හිතුනා :lol::lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    දැනුම් දීමයි.

    සංවිධායකයන් සමග මම කථා කරගත්ත පරිදි සහා ඉදිරියේදි පත් වෙන නායකයන්ගේ පහසුව පිණිස සහා කාන්තාවට සම තැන දීම අරමුණු කොට ගෙන අපි තීරණය කරා ඉදිරියේදි පැවැත්වෙන EK මහා කඹ ඇදීමේ තරගය-2015 තරගයට නායකයෙක් සහා නායිකාවක් පත් කරගන්න. ඉදිරියේදි එක කණ්ඩායමකට නායකයෙක් සහා නායිකාවක් ගානේ කණ්ඩායම් දෙකට පුද්ගලයන් 4 දෙනෙකු තොරාපත් කරගනු ලැබේ. මෙයින් දෙදෙනෙක් කාන්තාවන් විය යුතුයි.



    Announcement-Clipart.jpg



    එහෙනං මේකේ ඉන්න එවුන් හෙට වෙද්දී නායිකාව දිනවලා තියෙයි! නායකයට වත් උගේ එක නැති වෙයි! :(
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දෙන්කුටු දෙන්කුටු කුටු කුටු

    විශේෂ නිවේදනයක්!

    පසුගිය කඹ ඇදීමේ මහා තරඟයේ නොමනා හැසිරීම නිසා gasa84 ගේ චන්ද අයිතිය මෙවර අහෝසිකර ඇත :yes
    :
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :frown:කාන්තාවන්ට සම තැන දෙනවා කියලා ඒ ගමන උප නායිකා කතාවක් කියන්නේ..අපි කාන්තාවෝ කඹේ වර්ජනය කරනවා..අපිට ඕනේ සම තැන!!!:growl::growl::growl:

    මහිලා සමිතියක් පටන් අරන් කඹේ වර්ජනය කරමු :lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එහෙනං මේකේ ඉන්න එවුන් හෙට වෙද්දී නායිකාව දිනවලා තියෙයි! නායකයට වත් උගේ එක නැති වෙයි! :(

    සිංහල ත්රෙන්නේ නැති උන්ගේ චන්ද අයිතිය අවලංගු කරමු