මෙහෙමයි එකට හොද ප්රතිචාර තිබ්බේ නැත්තම් කලින් විදිහට කරමුeka nan ane manda..kaba adinne team dekakin ne.team dekakata nayakayo dennai.nayakayo 4k unama awul da manda.ea wade sarthakai da kiyala sakai.
hari plan karala kiyapanko

එක ටිම් එකකට නයකයෙක් සහා උප නායිකාවක් ඉන්නවා

එහෙම තාම දැනට කතාකරගෙන තියෙන්නේ වෙනස් උනොත් කියන්නම්


don't think its perfect but fine
habai poll ekak thiyala tharagayak denna oni



කාන්තාවන්ට සම තැන දෙනවා කියලා ඒ ගමන උප නායිකා කතාවක් කියන්නේ..අපි කාන්තාවෝ කඹේ වර්ජනය කරනවා..

