EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඒ මොනවා කරන්නද බං. උඹ හදන්නේ අර අහිංසකයව ගල් රෝලකට යට කරල මරන්නද ??:confused::confused:
:growl::growl:එනවකෝ mc එක පැත්තේ..:yes:
වැටිලා ඉඅවරයි නෙහ්:lol::lol::lol:
:lol::lol:
චමලි ඔයයි නායිකාවෝ
:no::no:
වෙන් කවුද ඔය දෙන්න මිසක්
:growl:
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කඹේ ගෙන්න කඩේ ගියා ඉසුරුක පොඩ්ඩක් හිටපන් අයියේ

    පොඩ්ඩක් හිටපන් හොඳ කොලිටි කඹයක් ගෙන්න ඕනේ heavyduty මැෂින් ඉන්නවනේ අදින්න :sorry:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    crazy.gif
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මෝටරේක ඔලුව තියාගෙන, තහඩුවක් පොරවාගෙන , ඩ්‍රිල් එකක් බදාගෙන බුදිය ගත්තහැකි ඕකගේ ගෙදර ගියොත්!
    crazy.gif
    :lol::lol::lol::lol::lol: සද්ද කියන්නේ ...පාර ගේ ඇතුලේ වගේ.....
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    :eek::eek::eek: හිනෙන්ද???? මන් නම් නැත...ඇයි වදේ තේරෙන් නැත්තේ මේ අවුරුදු කාලේ මේ කොම්පුටරේ අස්සේ රිංගා ගෙන ඉන්න බැහැ කියලා....අපිව ගෙවල් වලින් පන්නයි:(:(:(
    ithin hodai ne :lol: