එහෙම කරොත් තරගය සාදාරන නැහැ කියල හිතන්නේ. අනික සියලුදෙනාම එක්ක හොදින් ඉන්න අලුත් මිත්රත්වයන් ඇතිවෙන්න රුකුලක් දෙන නිසා තමයි අහබු විදියට තෝරාගන්නේ. නායකයන් දෙන්නට තමන් කැමති වෙනස් කල නොහැකි සාමාජිකයන් 2 නම් කරන්න පුළුවන්.
ඔත්තේ ඉරට්ටේ කියන්නේ මචං. සාමාජිකයෝ තොරණ ත්‍රෙඩ් එක දාපුවාම. කොමෙන්ට් කරන පිළිවෙල තියනවනේ.
1වෙනියට කමෙන්ට් කරන කෙනා - ඔත්තේ
2 වෙනියට කමෙන්ට් කරන කෙනා- ඉරට්ටේ
3 වෙනියට කමෙන්ට් කරන කෙනා- ඔත්තේ
ඔයවගේ 26 වෙනකම් සාමාජිකයෝ ටික තෝරාගන්නවා.
එයාලගෙන
1 3 5 7 9 ......25 - එක කණ්ඩායමක්
2 4 6 8 10......26- එක කණ්ඩායමක්
එතකොට අහබුලෙස තෝරාගනු ලබන්නේ එතකොට උබ කමත් සාමජිකයෙක් උබට ලැබීමේ සන්බවිතව 1/2 . ඒ නිසා බයවෙන්න එපා


හරියටම අර thread ඒක දාන වෙලාවක් සදහන් කරන්න නැත්නම් මන් නැති වෙලාවක් බලල දායි![]()
අපිට ඕන කණ්ඩායමට යන්න බැරිද ? හතුරු කණ්ඩායමට අපි වැටුනොත් ඒක සාමාජිකයෙක් එක්ක මගේ සාමාජිකත්වය මාරු කරගන්න පුළුවන් ද ?
කැමති කණ්ඩායමකට සහය දෙන්න පුළුවන් එක ප්‍රශ්නයක් නැහැ. සාමාජිකයෝ තමන් කෙරෙහි තියාගන්න එක නායකයාගේ හා නායකයා විසින් පත් කරගන්න දෙන්න ගේ වගකීම. උබ තරුණ කණ්ඩායමට සහය දේන්නේ නැහැ කියන්නේ. උන්ට ගොඩක් පාඩුයි. මොකද පොයින්ට් 20 අනිත් අයට වැඩිවෙනවා
anika nayakaya saha nayakaya wisin path karaganna denage wagakeema wenne kohomada? oththe iratte widityata random kattiyak ne apita set wenne.un apita akamathi wennath puluwan api unta akamathi wennath puluwan 
machan methana apahadiliy.. thaman kamathi kanadayamata sahaya denna baha ne oththe iratte widiyata theruwama..organizers la kamathi set ekane team ekata watenne..anika nayakaya saha nayakaya wisin path karaganna denage wagakeema wenne kohomada? oththe iratte widityata random kattiyak ne apita set wenne.un apita akamathi wennath puluwan api unta akamathi wennath puluwan
![]()
මන් KPZ ගෙ පිලට වැටුනොත් කබේ අදින එකක් නෑ බොරුවට අල්ලන් ඉදියි
ආඩි 7ගෙ කෙද හැලිය වගේ වෙයි එහෙම උනොත් 
ඔව්මන් KPZ ගෙ පිලට වැටුනොත් කබේ අදින එකක් නෑ බොරුවට අල්ලන් ඉදියි
ආඩි 7ගෙ කෙද හැලිය වගේ වෙයි එහෙම උනොත්
![]()

api akamathi naththat un akamathi nan wade sarthaka wenne na 
machan methana apahadiliy.. thaman kamathi kanadayamata sahaya denna baha ne oththe iratte widiyata theruwama..organizers la kamathi set ekane team ekata watenne..anika nayakaya saha nayakaya wisin path karaganna denage wagakeema wenne kohomada? oththe iratte widityata random kattiyak ne apita set wenne.un apita akamathi wennath puluwan api unta akamathi wennath puluwan
![]()
naha sirawata akamathi unwa team ekata watena eka hena awulakapi akamathi naththat un akamathi nan wade sarthaka wenne na
![]()
ටෝයියෝයි බයියෝයි වගේ බෙදුව නම් එකමුතුව වැඩේ වෙයි එතකොට තමයි තරගයක් දෙන්න පුළුවන්
බයියට දීපු උන්ට ටෝයියගේ උන්ව පෙන්න බෑ එතකොට තමයි තරගයක් වෙන්නෙ 

එතින් ඔය දැනගන්න ඕනි කැමති කරගන්න. එකයි තරගය... තමාගේ සාමාජිකයන් පිටට යන්න නොදී රැකගන්න එක




උදාහරණයක් දෙන්නම්ටෝයියෝයි බයියෝයි වගේ බෙදුව නම් එකමුතුව වැඩේ වෙයි එතකොට තමයි තරගයක් දෙන්න පුළුවන්
බයියට දීපු උන්ට ටෝයියගේ උන්ව පෙන්න බෑ එතකොට තමයි තරගයක් වෙන්නෙ
![]()


කිසි කික් එකක් නෑනේ බන්.. ත්‍රෙඩ් එකට රිප්ලයි කරන්නෙත් පස් හය දෙනෙක් විතරයි.. සOවිධායකයෝ එකතු වෙලා ප්‍රචාරණ වැඩක් දියත් කරහල්ලකො.. නායකයෝ දෙන්නා හරිනම් තව බලන් ඉන්නෙ රෙද්දටද බන් ඊලඟ පියවරට යන්නෙ නැතිව..ඇයි ඒ?![]()

ehema kohomada ban kamathi karaganne eka patta awul ne
dan methanama keedenek kiuwada eyale hodama yaluwek KPZ kiyanne ea nisa eyalata mata sup karanna ba tharaha wenna epa kiyala. dan ehema kenek set unama man khomada ban kamathi karaganne? un kamathi na mata sup karanna. dan oya uda inna thaweesha kiyanne eyata ba kiyala KPZ ta support karanna. ehema unoth oka hena awulak wenawa ban.chanda gananwata wada members la kamathi karagena inna wenawa.ekath tharagayak
awurudu wala kaba adina kota thaman kamathi team dekata ne bdenne.
යුදහමුදා පිල , ගුවන් හමුදා පිල වගේ 2ක් වෙන්න ඕන
අන්ත 2ක් තියෙන්න ඕන එහාගමයි මෙහා ගමයි වගේ
2ම සමාන වෙන්නත් ඕන
දෙපැත්තේම උන් උන්ගෙ අන්ත වල ඉන්න ඕන. නැතුව කොහමද බන් මේක කරන්නෙ
එකපැත්තක මොන්ටිසෝරි ළමයි අනිත්පත්තේ 60 පැනපු උන් 