EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
එහෙම කරොත් තරගය සාදාරන නැහැ කියල හිතන්නේ. අනික සියලුදෙනාම එක්ක හොදින් ඉන්න අලුත් මිත්රත්වයන් ඇතිවෙන්න රුකුලක් දෙන නිසා තමයි අහබු විදියට තෝරාගන්නේ. නායකයන් දෙන්නට තමන් කැමති වෙනස් කල නොහැකි සාමාජිකයන් 2 නම් කරන්න පුළුවන්.

ඔත්තේ ඉරට්ටේ කියන්නේ මචං. සාමාජිකයෝ තොරණ ත්‍රෙඩ් එක දාපුවාම. කොමෙන්ට් කරන පිළිවෙල තියනවනේ.

1වෙනියට කමෙන්ට් කරන කෙනා - ඔත්තේ
2 වෙනියට කමෙන්ට් කරන කෙනා- ඉරට්ටේ
3 වෙනියට කමෙන්ට් කරන කෙනා- ඔත්තේ

ඔයවගේ 26 වෙනකම් සාමාජිකයෝ ටික තෝරාගන්නවා.

එයාලගෙන

1 3 5 7 9 ......25 - එක කණ්ඩායමක්
2 4 6 8 10......26- එක කණ්ඩායමක්

එතකොට අහබුලෙස තෝරාගනු ලබන්නේ එතකොට උබ කමත් සාමජිකයෙක් උබට ලැබීමේ සන්බවිතව 1/2 . ඒ නිසා බයවෙන්න එපා

ok awulak na ehema karamu sadaranai eka :yes::)
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හරියටම අර thread ඒක දාන වෙලාවක් සදහන් කරන්න නැත්නම් මන් නැති වෙලාවක් බලල දායි :(

    එහෙම නැහැ මචං. අපි කිසිම කෙනෙක් නැති වෙලවක් බලලා කාටවත් පක්ෂ විපක්ෂ විදියට වැඩ කරන්නේ නැහැ. අවුරුද්දට හැමෝම සහබගිකරගෙන හැමෝටම විනෝද වෙන්න් පුළුවන් ඉවෙන්ට් එකක් කරන එක තමයි අපේ අරමුණ.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අපිට ඕන කණ්ඩායමට යන්න බැරිද ? හතුරු කණ්ඩායමට අපි වැටුනොත් ඒක සාමාජිකයෙක් එක්ක මගේ සාමාජිකත්වය මාරු කරගන්න පුළුවන් ද ?

    anna eka hoda prashnayakk.Organizers la wetha idiripath karami
    dan hithanna oththe iratte widiyata theruwa kiyala. ethakota oke post karana aya thamn akamathi team ekakata watunoth mokada?eka asadaranai neda? anith de leader akamathi aya thamange team ekata watunoth?ekath awul neda? othana aniwa prashnayak enawa
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    කැමති කණ්ඩායමකට සහය දෙන්න පුළුවන් එක ප්‍රශ්නයක් නැහැ. සාමාජිකයෝ තමන් කෙරෙහි තියාගන්න එක නායකයාගේ හා නායකයා විසින් පත් කරගන්න දෙන්න ගේ වගකීම. උබ තරුණ කණ්ඩායමට සහය දේන්නේ නැහැ කියන්නේ. උන්ට ගොඩක් පාඩුයි. මොකද පොයින්ට් 20 අනිත් අයට වැඩිවෙනවා

    machan methana apahadiliy.. thaman kamathi kanadayamata sahaya denna baha ne oththe iratte widiyata theruwama..organizers la kamathi set ekane team ekata watenne.. :nerd: anika nayakaya saha nayakaya wisin path karaganna denage wagakeema wenne kohomada? oththe iratte widityata random kattiyak ne apita set wenne.un apita akamathi wennath puluwan api unta akamathi wennath puluwan :nerd:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133

    ඔව් :yes: මන් KPZ ගෙ පිලට වැටුනොත් කබේ අදින එකක් නෑ බොරුවට අල්ලන් ඉදියි :yes: ආඩි 7ගෙ කෙද හැලිය වගේ වෙයි එහෙම උනොත් :sorry:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔව් :yes: මන් KPZ ගෙ පිලට වැටුනොත් කබේ අදින එකක් නෑ බොරුවට අල්ලන් ඉදියි :yes: ආඩි 7ගෙ කෙද හැලිය වගේ වෙයි එහෙම උනොත් :sorry:

    naha sirawata akamathi unwa team ekata watena eka hena awulak :nerd::nerd: api akamathi naththat un akamathi nan wade sarthaka wenne na :sorry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    machan methana apahadiliy.. thaman kamathi kanadayamata sahaya denna baha ne oththe iratte widiyata theruwama..organizers la kamathi set ekane team ekata watenne.. :nerd: anika nayakaya saha nayakaya wisin path karaganna denage wagakeema wenne kohomada? oththe iratte widityata random kattiyak ne apita set wenne.un apita akamathi wennath puluwan api unta akamathi wennath puluwan :nerd:

    එතින් ඔය දැනගන්න ඕනි කැමති කරගන්න. එකයි තරගය... තමාගේ සාමාජිකයන් පිටට යන්න නොදී රැකගන්න එක
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    naha sirawata akamathi unwa team ekata watena eka hena awulak :nerd::nerd: api akamathi naththat un akamathi nan wade sarthaka wenne na :sorry:

    උදාහරණයක් දෙන්නම් :yes: ටෝයියෝයි බයියෝයි වගේ බෙදුව නම් එකමුතුව වැඩේ වෙයි එතකොට තමයි තරගයක් දෙන්න පුළුවන් :yes: බයියට දීපු උන්ට ටෝයියගේ උන්ව පෙන්න බෑ එතකොට තමයි තරගයක් වෙන්නෙ :yes::cool:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    එතින් ඔය දැනගන්න ඕනි කැමති කරගන්න. එකයි තරගය... තමාගේ සාමාජිකයන් පිටට යන්න නොදී රැකගන්න එක

    ehema kohomada ban kamathi karaganne eka patta awul ne :nerd::nerd:
    dan methanama keedenek kiuwada eyale hodama yaluwek KPZ kiyanne ea nisa eyalata mata sup karanna ba tharaha wenna epa kiyala. dan ehema kenek set unama man khomada ban kamathi karaganne? un kamathi na mata sup karanna. dan oya uda inna thaweesha kiyanne eyata ba kiyala KPZ ta support karanna. ehema unoth oka hena awulak wenawa ban.chanda gananwata wada members la kamathi karagena inna wenawa.ekath tharagayak :nerd::nerd:

    awurudu wala kaba adina kota thaman kamathi team dekata ne bdenne.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    උදාහරණයක් දෙන්නම් :yes: ටෝයියෝයි බයියෝයි වගේ බෙදුව නම් එකමුතුව වැඩේ වෙයි එතකොට තමයි තරගයක් දෙන්න පුළුවන් :yes: බයියට දීපු උන්ට ටෝයියගේ උන්ව පෙන්න බෑ එතකොට තමයි තරගයක් වෙන්නෙ :yes::cool:

    :yes::D
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඇයි ඒ? :shocked:
    කිසි කික් එකක් නෑනේ බන්.. ත්‍රෙඩ් එකට රිප්ලයි කරන්නෙත් පස් හය දෙනෙක් විතරයි.. සOවිධායකයෝ එකතු වෙලා ප්‍රචාරණ වැඩක් දියත් කරහල්ලකො.. නායකයෝ දෙන්නා හරිනම් තව බලන් ඉන්නෙ රෙද්දටද බන් ඊලඟ පියවරට යන්නෙ නැතිව..:dull:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    ehema kohomada ban kamathi karaganne eka patta awul ne :nerd::nerd:
    dan methanama keedenek kiuwada eyale hodama yaluwek KPZ kiyanne ea nisa eyalata mata sup karanna ba tharaha wenna epa kiyala. dan ehema kenek set unama man khomada ban kamathi karaganne? un kamathi na mata sup karanna. dan oya uda inna thaweesha kiyanne eyata ba kiyala KPZ ta support karanna. ehema unoth oka hena awulak wenawa ban.chanda gananwata wada members la kamathi karagena inna wenawa.ekath tharagayak :nerd::nerd:

    awurudu wala kaba adina kota thaman kamathi team dekata ne bdenne.

    ඔව් ඔව් :yes: යුදහමුදා පිල , ගුවන් හමුදා පිල වගේ 2ක් වෙන්න ඕන :yes: අන්ත 2ක් තියෙන්න ඕන එහාගමයි මෙහා ගමයි වගේ :yes: 2ම සමාන වෙන්නත් ඕන :yes: දෙපැත්තේම උන් උන්ගෙ අන්ත වල ඉන්න ඕන. නැතුව කොහමද බන් මේක කරන්නෙ :confused: එකපැත්තක මොන්ටිසෝරි ළමයි අනිත්පත්තේ 60 පැනපු උන් :sorry: