සහෝ ආවට ගියාට සන්ගම් දාන්න බෑ.. කම්කරු දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඕනේ.. අකුලන් පලයන් ඕක...කණ්ඩායම් කෙටවීමෙ සන්ගමය

සහෝ ආවට ගියාට සන්ගම් දාන්න බෑ.. කම්කරු දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඕනේ.. අකුලන් පලයන් ඕක...කණ්ඩායම් කෙටවීමෙ සන්ගමය

ඒක හරියන්නෙ නෑනෙ බොස්. දැන් මෙහෙම හිතන්න, මම උබත් එක්ක පට්ට තරහයි නම් අම්මප මම එන්නෙ උබේ ටීම් එකටමනෙ... ඇවිත් ප්රචන්ඩ ක්‍රියා දෙක තුනක් හොර පාරෙන් කරල අන්තිම මොහෙත අනිකට වෝට් එක ගහනව. කෙලින්ම පොයින්ට්ස් 20ක් ඉවරයි.උබත් එක්ක වෙන මොනා හරි එහෙකට අවුල් ගිය උන් උබේ පැත්තටමයි එන්න කැමති කියන්නෙ. මොකද ඒක තමා උබව පරද්දවන්න තියෙන ලේසිම ක්‍රමේ.
![]()

වරෙන් මචන්, සන්ගමේ ඉදිරිපෙල නියෝජනයන් තාම කරලියට ආවේ නෑ.. මා එම නියෝජනයන් බලාපොරොත්තුවෙන් සිටින අතර ඔබ වැනි සන්ගමයට නවකයන් බඳවාගැනීම ද සිදුකරනවා.. අවශ්‍ය වන්නේ පාලක පන්තියෙන් ගෙන එන නියමයන්ට හා කොන්දේසි වලට අනුව 15 දෙනාගේ පන්තියට ඇතුල්වීම පමනයි.. එවිට ඔබේ අගය ඉහල යාවි..![]()

පල පල යන්නසහෝ ආවට ගියාට සන්ගම් දාන්න බෑ.. කම්කරු දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඕනේ.. අකුලන් පලයන් ඕක...![]()

කණ්ඩායම් කෙටවීමෙ සන්ගමය
සුදුසුකම්:
හතරවටෙ ගල් පැලෙන බොරු කීමෙ හැකියාව

!!...වාසි පිලට හෝයියා සන්ගමයේ ඉදිරි පෙල නියෝජනය සාදරයෙන් පිලි ගනිමු...!!
සාදර සමඅනුග්රහය

!!...වාසි පිලට හෝයියා සන්ගමයේ ඉදිරි පෙල නියෝජනය සාදරයෙන් පිලි ගනිමු...!!
සාදර සමඅනුග්රහය

!!...වාසි පිලට හෝයියා සන්ගමයේ ඉදිරි පෙල නියෝජනය සාදරයෙන් පිලි ගනිමු...!!