EK මහා කඹ ඇදීමේ තරගය-2015 - III

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දැනුම් දීමයි..
    අවසරයකින් තොරව මගේ ස්වකීය ඇවතාරය පල කරන උන්ට විරුද්ධව
    මේ දැන් සිට ක්‍රියාත්මකවේ... රෙප් වලින් මැරෙන්න ගහනව යකෝව්...:growl::growl::growl::growl:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ගොඩක් එවුන් හෝ කියන වචනය හරියට තේරුම් අරගෙන නෑ වගේ.
    හෝ කිව්වේ එයින් එකක් තිබ්බම ඇති ,දෙකම ඕනේ නෑ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගොඩක් එවුන් හෝ කියන වචනය හරියට තේරුම් අරගෙන නෑ වගේ.
    හෝ කිව්වේ එයින් එකක් තිබ්බම ඇති ,දෙකම ඕනේ නෑ.

    2ma thibbanam hodayi vage mama hithnne
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    මාව පිලයකට වැටෙයිද.. :confused::confused:
    ඒ කොයි පිලද...:rolleyes::rolleyes::rolleyes:
    ඒක දිනයි ද...:eek::eek::eek::eek:

    ත්‍රෙඩ් එකෙ ලොක්කට එන්න කියාපිය.:nerd::nerd:
    මේවට උත්තර දෙන්න කියාපිය...:growl::growl::growl:
    ඕ යේ..ඩී ජේ ජමනාරං...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැනුම් දීමයි..
    අවසරයකින් තොරව මගේ ස්වකීය ඇවතාරය පල කරන උන්ට විරුද්ධව
    මේ දැන් සිට ක්‍රියාත්මකවේ... රෙප් වලින් මැරෙන්න ගහනව යකෝව්...:growl::growl::growl::growl:

    මතන තර්ජන ගර්ජන කිරීම සපුරා තහනම් .. :yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ගොඩක් එවුන් හෝ කියන වචනය හරියට තේරුම් අරගෙන නෑ වගේ.
    හෝ කිව්වේ එයින් එකක් තිබ්බම ඇති ,දෙකම ඕනේ නෑ.

    හෝ..හෝ.. ගාල කියනව හරක් දක්කනකොට නම්..
    මම දන්නෙත් නෑ මටත් හෝ ගාන පොකුණ තියෙන පැත්තෙ එකෙක් තමා කියුවේ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :lol::lol:දෙකම නෑ බන් :sorry::sorry:

    උබට වොට් කරන්න පුළුවන් මචං. එත් උගේ අගය පහල යනවා එකයි සිං එක. උබේ චන්දයක වැටනකම් අඩුවෙනවා