EK මහා කඹ ඇදීමේ තරගය-2015 - III

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
එල වැඩේ පාටන් ගන්න කලින් මටත් පොඩක් දැනුම් දෙන්න .. :yes:
අසමි යෙහෙළියගේ කබයට වැඩි ඇදිල්ලක් මොකද තරබාරු කණ්ඩායම දිනන්න තියෙන ඉඩ කඩ වැඩි ..:lol:

:growl::growl:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Ehenan mamath enne nathoo..wena kenekwa ganna mama wenuwata..mage post tika delete karannan mama..:yes::)

    චමලීව හෙන්රිට කියල ජාතික ලැයිස්තුවෙන් ගන්න......6කම ඌනේ දානේ :yes::cool:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    සංවිදායක මණ්ඩලය විසින් ටීම් ලීඩර්සලා සහා සාමාජිකයන් ලිස්ට් එකක් හදලා කැමති අය තෝරාගන්න අවස්ථාව ප්‍රථමයෙන් ටීම් ලීඩ්ස්ලාට ලබා දිය යුතුයි දෙවනුව සාමාජිකයන්ගේ කැමැත්ත විමසා ඔහුන් කැමැති ටීම් එක මෙම්බර් කෙනෙක් වීමට අවස්ථාව ලබා දිය යුතුයි සැම වීමට ජන්ද දායකයාගේ පැත්තෙන් සිතිය යුතුයි .. :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    චමලීව හෙන්රිට කියල ජාතික ලැයිස්තුවෙන් ගන්න......6කම ඌනේ දානේ :yes::cool:

    එයාට වොට් කරන්න පුළුවන් එක ප්‍රශ්නයක් නැහැ. එත් එයාගේ බොත එකේ වටිනාකම අඩුවෙන් එකයි වෙන්නේ. මෙම්බර් කෙනෙක් වෙන්න් බැරි උනොත්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සංවිදායක මණ්ඩලය විසින් ටීම් ලීඩර්සලා සහා සාමාජිකයන් ලිස්ට් එකක් හදලා කැමති අය තෝරාගන්න අවස්ථාව ප්‍රථමයෙන් ටීම් ලීඩ්ස්ලාට ලබා දිය යුතුයි දෙවනුව සාමාජිකයන්ගේ කැමැත්ත විමසා ඔහුන් කැමැති ටීම් එක මෙම්බර් කෙනෙක් වීමට අවස්ථාව ලබා දිය යුතුයි සැම වීමට ජන්ද දායකයාගේ පැත්තෙන් සිතිය යුතුයි .. :)

    පල යන්න :angry: ආව මෙතන ප්‍රජාතන්ත්රවාදය්ක් උස්සගෙන :angry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Chamalita meka

    :yes: චාමලි KPZ ටනේ, එයාව එතකොට අයිති වෙන්නේ ඔත්තේ ඉරට්ටේ නිළ කට්ටියට නෙවෙයි නායකයන් තෝරගත්ත නිළ කට්ටියටයි.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔව් අපි උඹලගේ මානවහිමිකම් උල්ලංඝනය කරනවා :lol:
    ඉහල උසාවියට යන්න වෙනවා එහෙම උනොත් .. තිස්ස අත්තනායක වගේ සාමාජිකත්වය අහෝසි කරන්න බැ වෙන ටීම් එකකට වාසිතකා ජන්දේ දුන්නාත් කඩේ ගියත් , සාමාජිකත්වය අහෝසි කරන්න බැ :lol::lol: ..;)
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes: චාමලි KPZ ටනේ, එයාව එතකොට අයිති වෙන්නේ ඔත්තේ ඉරට්ටේ නිළ කට්ටියට නෙවෙයි නායකයන් තෝරගත්ත නිළ කට්ටියටයි.

    ආ ඔව්නේ චමලි already in :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉහල උසාවියට යන්න වෙනවා එහෙම උනොත් .. තිස්ස අත්තනායක වගේ සාමාජිකත්වය අහෝසි කරන්න බැ වෙන ටීම් එකකට ජන්දේ දුන්නාත් කඩේ ගියත් :lol::lol: ..;)

    උඹ කූථ ලියවිලි හැදුවොත් අපි දන්නේ නෑ :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes: චාමලි KPZ ටනේ, එයාව එතකොට අයිති වෙන්නේ ඔත්තේ ඉරට්ටේ නිළ කට්ටියට නෙවෙයි නායකයන් තෝරගත්ත නිළ කට්ටියටයි.

    කොහොම හරි කමක් නෑ එයා ටීම් එකකට සිලෙක්ට් වුනොත් ඇති..:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ado eka mulika himikam ullnaganaya kirimak. :P ehenam wasi athata hoiya eun ta hulan thami me para.:D

    පනින්න පුළුවන් අදින්න පටන් ගත්තට පස්සේ ඉස්සර වගේම :P