EK මහා කඹ ඇදීමේ තරගය-2015 - III

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
!!...වාසි පිලට හෝයියා සන්ගමයේ ඉදිරි පෙල නියෝජනය සාදරයෙන් පිලි ගනිමු...!!

සාදර සමඅනුග්‍රහය

~සහෝදරත්වයේ දැනුම් දීමයි ~

කන්ඩායම් කෙටවීමේ සන්ගමය නමින් ව්‍යාජ සන්ගමයක් කරලියට
පැමින ඇති අතර අවම වශයෙන් ඔවුන් සඳහා "කම්කරු
දෙපාර්තමේන්තුව" මගින් නිකුත්කරනු ලබන අනුමැතියවත්
නොමැතිබව දන්වා සිටිමු.. තවද ඔවුන් පාලක පන්තියේ රූකඩයක්
බවද අප අවබෝධකරගනිමින් සිටිමු..

වා:පි:හෝ: කැඳවුම්කරු

උබ නිළ සාමාජිකයෙක් වෙන්න කැමතිද?
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    !!...වාසි පිලට හෝයියා සන්ගමයේ ඉදිරි පෙල නියෝජනය සාදරයෙන් පිලි ගනිමු...!!

    සාදර සමඅනුග්‍රහය

    ~සහෝදරත්වයේ දැනුම් දීමයි ~

    කන්ඩායම් කෙටවීමේ සන්ගමය නමින් ව්‍යාජ සන්ගමයක් කරලියට
    පැමින ඇති අතර අවම වශයෙන් ඔවුන් සඳහා "කම්කරු
    දෙපාර්තමේන්තුව" මගින් නිකුත්කරනු ලබන අනුමැතියවත්
    නොමැතිබව දන්වා සිටිමු.. තවද ඔවුන් පාලක පන්තියේ රූකඩයක්
    බවද අප අවබෝධකරගනිමින් සිටිමු..

    වා:පි:හෝ: කැඳවුම්කරු

    :lol::lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    team deka hadala ewarada ?

    හැදුවේ නෑ තාම. සංවිධායකයෝ ටික මට ලිස්ට් එක එව්වා නමුත් ඒක balance කරන්න ඕනේ, ඒ වගේම එන්න කැමති අයව දාලා අකමැති අයව අයින් කරන්න ඕනේ. leaders ලා තෝරන members ලව දැනගන්නත් ඕනේ.
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!

    කන්ඩායම් කෙටවීමේ සන්ගමය නමින් ව්‍යාජ සන්ගමයක් කරලියට
    පැමින ඇති අතර අවම වශයෙන් ඔවුන් සඳහා "කම්කරු
    දෙපාර්තමේන්තුව" මගින් නිකුත්කරනු ලබන අනුමැතියවත්
    නොමැතිබව දන්වා සිටිමු.. තවද ඔවුන් පාලක පන්තියේ රූකඩයක්
    බවද අප අවබෝධකරගනිමින් සිටිමු..

    වා:පි:හෝ: කැඳවුම්කරු

    :lol: ko me challenger
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    හැදුවේ නෑ තාම. සංවිධායකයෝ ටික මට ලිස්ට් එක එව්වා නමුත් ඒක balance කරන්න ඕනේ, ඒ වගේම එන්න කැමති අයව දාලා අකමැති අයව අයින් කරන්න ඕනේ. leaders ලා තෝරන members ලව දැනගන්නත් ඕනේ.

    e kiyanne thama wada godak ethurui ne ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෙතන replies කරලා තියෙන හැමෝම එනවද? එන්නේ නැති අය අත උස්සන්න :P
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ආ මෙන්න මෙයා උඩ ගිහින් තියෙන තරන්..අනේ මේ මැස්සෝ නිකන් තැලිල මැරෙන්නැතුව පැත්තකට වෙලා හිටු..ආවා මෙතන නම කපන්න..කපනවා බෙල්ල කුකුලගේ කැපුවා වගේ දැනගන්..:growl:

    :lol::lol: buriyani hadapu eke prathipale ;)
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පත්වූ නායක දෙපලට වාසිපිලට හෝයියා සන්ගමයේ උනුසුම් සුභපැතුමන් එක් කරන අතර පහත කරුනද අවබෝද කර දෙමු..

    කඹය යනු ඔබ සතු අයිතියක් නොවන අතර එය එලකිරිවාසින් විසින් ලබා දෙන ලද වරප්‍රසදයකි.. එහි ගෞරවය ආරක්ශා වන අයුරින් ඉදිරි වැඩකටයුතු කරතැයි අපේක්ශා කරන අතර 18ක් වූ නිල සාමාජික මඩුල්ල උපරිමයෙන් ආරක්ශා කරගැනීමටත් ඔවුන්ට වරප්‍රසාද වරදාන ගිවිසුම් පරිදි ලබා දීමටත් කටයුතුකල යුතුය..:yes:

    වා:පි:හෝ: කැඳවුම්කරු