EK මහා කඹ ඇදීමේ තරගය-2015 - III

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Radio ge awadanaya pinisa.wishesha niwedanayai

machan methana dan 37kata wada enna kamathiy kiyala thiyenawa.dennek akamathiy.

othanin dan 24k thoragena meka patan gamuda??? thawa me thread eka aran giyoth passe ena ayath chance eka illai.ehema unoth mulin kamathi wechcha unta ba kiyanna wenawa.nathnan passe apu ayata ba kiyanna wenawa.meka heta ra 12 wenakn aran yanawa kiyana eka therumak na dan thathwe anuwa :no::no:

danatama 35-36kin withara 24k thoraganna wela thiyenne!!! oka ikmanata thoragena team deka bedanawada??? anika mage set wena 6 denata issaraha dawas wala wada lu.

ada dawasa athulatha 12n passe ho kabe patan gamu.

dan meka dakala dakala kattiyata epa wenawa.anika members la gannai plan karannai mechchara kal ganna eka aparade.kal adinna one poll ekata. :yes: 14 to 18 poll eka geniyamu.ethakota wadiyen votes bedenawa depaththta.:yes::yes: awurudu dawase thread ekath watenawa :yes:

naagam yana ewa kamak na.kattiya puluwan welawata thread ekata ei.enna wenne nathi aya gana balan hitiyoth me mase anthim wenakan adan yanna wei.poll ekai wadi welawak thiyenna one.mewa neme :no:

anith aya mokada kiyanne???kabe ada raa patan gamu neda????

එහෙම කරන්න බෑ team leaders ලා තෝරාගත්තා 12 දෙනා නැතුව. කෝ උබ කාවද තෝරගත්තේ?
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හෙන්රි

    උබ තෝරාගන්න 5 දෙනා කිවුවද ??? මුලිම් එක නම් කරපන් අපි මේ ඒවා නැති නිසයි පරක්කු කරන්නේ. උබ කට්ටිය කියන්නෙත් නැතුව පොල් එක දාන්නලු. කට්ටිය ත්‍රෙඩ් එකෙන් තෝරන්න ගියාම එකටත් අකමැති උබ. උබ කැමති 5 කියන්න කිවුවම එක කියන්නෙත් නැහැ. ඒ මදිවට පොල් එකත් දාන්නලු. පොඩ්ඩක් අපිටත් සහයෝගයක් එනේ විදියට වැඩකරපන්කෝ

    :shocked:පොල් ගණන්ද දැන්..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    5k neme machan 6k. man ea 6 aniwa kiyannam poll eka danna lasthi nan :yes: thawa ekek dekek confirm wenna thiyenawa.ekai kiuwe naththe.ekata ada dawasa athi :) anidda wenakan(heta ra 12) inna eka aparade kiyala man kiyanne :nerd:

    එහෙම කොහොමද බන් කණ්ඩායමක් කියන්නේ නතුඅව පොල් එකක් දාන්නේ. මෝඩ කතා කියන්න එපා. උබේ පරක්කුව තියෙන්නේ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    ow ow ada 12AM walata meka patan gaththanam hari giya parath 14 weneda thami patan gathte mathaka wediyata kohoma hari 14 patan ganna one.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    එහෙම කරන්න බෑ team leaders ලා තෝරාගත්තා 12 දෙනා නැතුව. කෝ උබ කාවද තෝරගත්තේ?

    hari mage 6 dena mata kiyanna puluwan ada dawase athulatha :yes: man eyalawa confirm karannam.ada ra wenakota damma nan hari :yes: 12 ta hari kamak na. :yes: keepadenek kiuwa heta ra 12 pahuwela anidda wenakn inna eka nan hariyan na kiyala :nerd:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    hari mage 6 dena mata kiyanna puluwan ada dawase athulatha :yes: man eyalawa confirm karannam.ada ra wenakota damma nan hari :yes: 12 ta hari kamak na. :yes: keepadenek kiuwa heta ra 12 pahuwela anidda wenakn inna eka nan hariyan na kiyala :nerd:

    ත්‍රෙඩ් එක දන්නා කලින් උබේ කට්ටිය කියපන් නැතුව කරන්න බැහැනේ මචං.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දැන් කෝ යකො අනිත් නායකයා.. ඌ ආගිය අතක් නෑ.. උඹලා මේ සෙල්ලන් කරන්නෙ කඹයක් එක්ක විතරක් නෙවේ.. සමූහයකගෙ ප්‍රජා අයිතියක් එක්ක.. මරාගෙන මැරෙනවා යකෝ.. රෙද්ද...:sorry:

    ow ban KPZ agiya athak na ne?.:confused:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    එහෙම කොහොමද බන් කණ්ඩායමක් කියන්නේ නතුඅව පොල් එකක් දාන්නේ. මෝඩ කතා කියන්න එපා. උබේ පරක්කුව තියෙන්නේ

    aiyo machan man kiyanne ubala ada ra danna kamathi nan mata kohomahari ada dawase athula mage 6 set karaganna puluwan.man kiyanne ubala anith members la 24 lasthi karaganna man ada dawase athulatha mage 6 dennam :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    aiyo machan man kiyanne ubala ada ra danna kamathi nan mata kohomahari ada dawase athula mage 6 set karaganna puluwan.man kiyanne ubala anith members la 24 lasthi karaganna man ada dawase athulatha mage 6 dennam :)

    ඒවා හරි බං උඹ උඹේ 6 සෙට් කරගෙන කියපන්
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ත්‍රෙඩ් එක දන්නා කලින් උබේ කට්ටිය කියපන් නැතුව කරන්න බැහැනේ මචං.

    aiyo machan man kiyanne ubala ada ra danna kamathi nan mata kohomahari ada dawase athula mage 6 set karaganna puluwan.man kiyanne ubala anith members la 24 lasthi karaganna man ada dawase athulatha mage 6 dennam :)

    okama thama machan kiyanna thiyenne man mage 6 dennan ikmanata ada dawase thread eka danna lasthi karanna anith 24 thoragena :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    okama thama machan kiyanna thiyenne man mage 6 dennan ikmanata ada dawase thread eka danna lasthi karanna anith 24 thoragena :yes:

    එක අපි තෝරාගෙන තියෙන්නේ. ඔත්තේ ඉරට්ටේ අනුව. උබේ 6 හා kp ගේ 6 තායි දැන් ඕනි
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    hari ehenan ada ra danna set karaganin :) eeta kalin man mage 6 kiyannan ada dawasa athulatha.hari ne? :)
    නායකයන් දෙන්නාහ් තම්න්ගේ 6 දෙනා පත් කරගන්න විතර්යි තියෙන්නේ අනිත් ඔක්කොම සුදානම් :cool:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    දැන් කෝ යකො අනිත් නායකයා.. ඌ ආගිය අතක් නෑ.. උඹලා මේ සෙල්ලන් කරන්නෙ කඹයක් එක්ක විතරක් නෙවේ.. සමූහයකගෙ ප්‍රජා අයිතියක් එක්ක.. මරාගෙන මැරෙනවා යකෝ.. රෙද්ද...:sorry:

    :sorry: