EK මහා කඹ ඇදීමේ තරගය-2015 - III

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ado "kabe" elakiri eke un auruddata ekathu wela santhose karapu wade bn..:( eththatama patta dukay bn..:(

    වැඩක් නෑ බන් කතා කරලා.. මේවට කතා කරාම අපි වැරදි කාරයෝ.. අනේ සුත්ත...
    මේවා එපා වෙලා තියෙන්නේ එකනේ බන්... ඔන්න බලපන් සෙට් එක දුවන් ඇවිත් බනින හැටි..
    දැන් කියයි කඩාකප්පල් කරයි කියල... :)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    danum deemai mage 6 dena completed. ea 6 dena ekkenektawath denna na.man ude idan try karala gatte. samahar aya passe meke post karala athi.but man eeta kalin eyalawa mage members la kargen aiwarai...

    dan danna lasthida???

    Ashmi ne anith leader??

    eyage team eka harida??
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපි මේවගේ තරඟ වලට ආවේ අද ඊයේ නම් නෙවෙයි.. උඹල එතකොට ලොවෙත් නෑ...
    2013 - 2014 ඇහැටවත් දැකපු නැති උන් අපිට දෙන ලොරි ටෝක් .. ඇයි මේවට එන්න ආරාධනා කරන්න ඕනද ?

    තරඟ සංවිධානය කරන්න මන් ඇඩ්මින් කියල බොට කිවුවද ?
    අනික මන් ආවෙත් අපේ හෙන්රි සහෝදරයාගේ ඉල්ලීමට .. නැතුව වෙන මගුලකට නෙවෙයි.

    මම මේකේ ඉන්නේ 2008 මොකක්ද උඹේ ප්‍රශ්නේ?

    උඹට කැමතිනම් සහභාගී නොවී හිටපන් අපිට මොකෝ බන්? අපිට ඕනේ නම් ඇඩ්මින්ගෙන් අහල තරග සංවිධානය කරනවා උඹ මොකෙක්ද බං උඹෙන් අහන්න?

    උඹේ කැමැත්තෙන් අපිට වැඩක් නෑ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    danum deemai mage 6 dena completed. ea 6 dena ekkenektawath denna na.man ude idan try karala gatte. samahar aya passe meke post karala athi.but man eeta kalin eyalawa mage members la kargen aiwarai...

    dan danna lasthida???

    Ashmi ne anith leader??

    eyage team eka harida??

    Mama nathoo...KPZ thamai leader..:D:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    danum deemai mage 6 dena completed. ea 6 dena ekkenektawath denna na.man ude idan try karala gatte. samahar aya passe meke post karala athi.but man eeta kalin eyalawa mage members la kargen aiwarai...

    dan danna lasthida???

    Ashmi ne anith leader??

    eyage team eka harida??

    අස්මි මෙම්බර් විතරයි බං ලීඩර් kpz
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මම මේකේ ඉන්නේ 2008 මොකක්ද උඹේ ප්‍රශ්නේ?

    උඹට කැමතිනම් සහභාගී නොවී හිටපන් අපිට මොකෝ බන්? අපිට ඕනේ නම් ඇඩ්මින්ගෙන් අහල තරග සංවිධානය කරනවා උඹ මොකෙක්ද බං උඹෙන් අහන්න?

    උඹේ කැමැත්තෙන් අපිට වැඩක් නෑ

    2008 කියල මට ප්‍රශ්නයක් නෑ බන්...

    සහභාගී නොවී ඉන්න එක මගේ වැඩක් උඹට මොකෝ උනාම මට මොකෝ.. (ප්‍රශ්නේ උඹල වගේ අනිත් උන්ට ගරහන සත්තු මේවා කරන එකයි)

    උඹල වගේ උන්ට අනිත් උන්ගේ කැමැත්ත අකමැත්ත කොහොමත් වැඩක් නෑ.. අනිත් මිනිස්සුන්ගේ මත වලට ගරු කරලා පුරුද්දක් නැති උන් නේ බන්..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    2008 කියල මට ප්‍රශ්නයක් නෑ බන්...

    සහභාගී නොවී ඉන්න එක මගේ වැඩක් උඹට මොකෝ උනාම මට මොකෝ.. (ප්‍රශ්නේ උඹල වගේ අනිත් උන්ට ගරහන සත්තු මේවා කරන එකයි)

    උඹල වගේ උන්ට අනිත් උන්ගේ කැමැත්ත අකමැත්ත කොහොමත් වැඩක් නෑ.. අනිත් මිනිස්සුන්ගේ මත වලට ගරු කරලා පුරුද්දක් නැති උන් නේ බන්..

    කවදද බං මම කුණුහරප කියල ගරහල තියෙන්නේ පෙන්නපන්කෝ හැමෝටම බලාගන්න?

    එක එකාගෙන් අවසර ගන්න උවමනාවක් නෑ තමයි බං ඇඩ්මින්ල එක්කෙනයිනේ නේ ඉන්නේ? උඹ අකමැති කියල අනික් උන් වැඩ නවත්තන්න ඕනේ නැනේ?

    හැමදේකම මූලිකත්වය අපිටම ඕනේ කියල හිතන attention whoreලව සනසවන්න කොහොමත් උවමනාවක් නෑ තමයි බන්
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කවදද බං මම කුණුහරප කියල ගරහල තියෙන්නේ පෙන්නපන්කෝ හැමෝටම බලාගන්න?

    එක එකාගෙන් අවසර ගන්න උවමනාවක් නෑ තමයි බං ඇඩ්මින්ල එක්කෙනයිනේ නේ ඉන්නේ? උඹ අකමැති කියල අනික් උන් වැඩ නවත්තන්න ඕනේ නැනේ?

    හැමදේකම මූලිකත්වය අපිටම ඕනේ කියල හිතන attention whoreලව සනසවන්න කොහොමත් උවමනාවක් නෑ තමයි බන්

    :lol:

    මුලිකත්වය නම් ගන්න කිසිම උවමනාවක් නෑ.. හැබැයි මේ සංවිධායක මණ්ඩලය නිසා කට්ටිය එන්නේ නෑ.. උඹල වගේ උන් නම් මේකෙන් අයින් වෙන්නම ඕන..

    වැඩක් කරන්න පුළුවන් හිත හොඳ එළකිරි කොල්ලෝ මේකේ ඕන තරම් ඉන්නවා :)
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    දැන් මොකද බං මෙතන වෙන්නේ.. තම නායකයෙක් හොයාගන්න බැරි උනාද ??
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    mokakda ban KPZ nidi athi gedara :growl: wena leader kenek hoyan wade patan ganinko..ude idan meke man :nerd: kohomahari man 6 hoyagatta. dan mekata samabara leader kenek hoyan patan ganinko.. :dull:

    Iwasala hitapan yako mamath me mekata enne Negombo gihin gedara yana gaman me phone eken. Hemoma ithin eka eka weda walata gihin ethi ban heta avurudu nisaa. Uu ei. Anika neethi walata anuwa wedee yana nisaa thawa welaa thiyenawa ne me adiyarata. Anyway KPZ online nethi eka nam aul thamaa. Adu gaane eka msg ekak hari daala yanna nikamata wagee.. Den maath me aawe mekatamai.